දැන් ඉදන් මං භාවන්යෝගීව ඉන්නව ප්‍රශ්න විසදෙනකන්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,078
    3,118
    113
    43
    Wakanda
    රහත් උනොත් මැරිල යයිනෙ දවස් හතෙන්
    ඒකත් ලොකු දෙයක් මේ ඉන්න විදියට

    දෙවියො කියල ජාතියක් ඉන්නව කියන එක ගැනනම් විශ්වාසයක් නෑ මටනම්. උන් මට උදව් කරන්නෙ නෑ. ලොටරි මැසිමෙ බෝල කරකවන්න බැරිද ඔය දෙයියොන්ට. වැඩක්ම නෑ