දැන් ඉන්න උන්ගෙ මානසික මට්ටම ගැන දුකයි 🥴😡

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    FB_IMG_1729651889120.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඉස්සර කියලා නෑ බං ඔහොම උන් හිටියා සහ ඉන්නවා... එකම වෙනස දැන් සෝෂල් මීඩිය හින්දා රටම දැන ගන්නවා ඔහොම එකෙක් ඉන්නවා කියලා...
     
    • Like
    Reactions: Hankook

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය එකෙක් නෙ බං දාලා තියෙන්නෙ. ඔහොම උන් හැමදාම හිටියා. කොලු සීන් වලට කැමති අසහනකාරයෝ රජ කාලෙ ඉදන් එන සීන් එකක් නෙ
     
    • Like
    Reactions: Hankook

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    අඩෝ සිරාවටම උබ පොඩි කාලේ ෆොටෝ එකක්ද ඔය? දැන් රිලවා වගේ වුණාට ලස්සන කොල්ලෙක් පොඩි කාලේ නම්.🙂
    View attachment 239960
    මූනෙ බර්ත් මාක් එකත් තියෙනව නේද මූ වෙන්න ඇති
     
    • Love
    Reactions: Candid-B