දැන් ඉන්න එකා මොන පක්ෂේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දැන් ඉන්න එකා මොන පක්ෂේද

    ශ්‍රීලනිපයෙන් කැබිනට් ප්‍රකාශකයෙක්

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකු නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මහින්ද අමරවීර මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

    :lol::lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    munta nam hodatama pissu ban
    mona magulak da mee chandeyak thiyahan ikmanata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මයිත්‍රී වෙනුවෙන් එකයි, UNP උන්ට එකයි, නිදහස් පක්ෂේ උන්ට එකයි. එකම කැබිනට් එකට ප්‍රකාශකල තුනයි. :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් කැබිනට් මාධ්‍ය හමුවක් තියන්නෙ එක එක පක්ෂයේ අදහස් දක්වන්නද? එතකොට මුන් කියන්නේ ඕකට ඇවිල්ලා පක්ෂයේ මතයද ?ආණ්ඩුවේ ගත්ත තීරණ නෙමෙයිද ? ඕකට කීපදෙනෙක් ඕනද එකෙක් හිටියම ඇති මොකද ඔතනට ඇවිල්ලා කියන්නේ cabinet එකේ වුණ දේවල් නේද නැතුව ඔතනට ඇවිල්ලා සාකච්ඡා කරලා තීරණ දෙන්නෙ නෑනේ.දාපු එකා බොරු කියනව නම් වෙන්න කෙනෙක් දාන එන.මට
    නම් My3 කරන වැඩ වලින් කීප වතාවක්ම මට තේරුණු එකක්,
    • එක්කෝ my3 ඇතුළු අය cabinet එකට යන්නේ නෑ
    • නැත්නම් ගියත් කියන දේවල් තේරෙන්නේ නෑ
    • එහෙමත් නැත්නම් රනිල් cabinet එකේ එකක් කියලා උන්ට හිතුන එකක් කරනවා
    .
     
    Last edited:

    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අමාත්‍ය රාජිත සේනාරත්න - mona paksheda dan?
    මනුස්සය UNP සාමාජිකත්වේ ගත්තේ නෑ නේද :oo: හැබැයි ගැටඹේ ගියෙත් නෑ නිදහස් පක්ෂේ අය එක්ක.

    කොහේටවත් නැතුව ඉඳල වාසි පැත්තට පනින්න බලන් ඉන්නෙ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මනුස්සය UNP සාමාජිකත්වේ ගත්තේ නෑ නේද :oo: හැබැයි ගැටඹේ ගියෙත් නෑ නිදහස් පක්ෂේ අය එක්ක.

    කොහේටවත් නැතුව ඉඳල වාසි පැත්තට පනින්න බලන් ඉන්නෙ :D
    එයා ඉල්ලුවේ අලියා ලකුණින්. එකසත් ජාතික පෙරමුණ කියලා කිව්වට එහෙම එකක් නෙවෙයිනේ ඡන්දෙට ආවේ. ඉතින් යූඑන්පී කියලා තමයි කියන්න වෙන්නේ නේද? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එයා ඉල්ලුවේ අලියා ලකුණින්. එකසත් ජාතික පෙරමුණ කියලා කිව්වට එහෙම එකක් නෙවෙයිනේ ඡන්දෙට ආවේ. ඉතින් යූඑන්පී කියලා තමයි කියන්න වෙන්නේ නේද? :oo:
    හිරුනිකා, චම්පික එහෙමත් ඒ වගේ නෙ. ඇත්තට හිරුනිකා දැන් මොන පක්ෂේද දන්නේ නෑ. මොන මැයි රලියටද දන්නේ නෑ ගියේ දැක්කෙවත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාදිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා..ඔක තමා unp මීහරක් රැල පතූ වෙනස..නොදකින්..
     
    • Like
    Reactions: DarkFox

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරුනිකා, චම්පික එහෙමත් ඒ වගේ නෙ. ඇත්තට හිරුනිකා දැන් මොන පක්ෂේද දන්නේ නෑ. මොන මැයි රලියටද දන්නේ නෑ ගියේ දැක්කෙවත් නෑ
    රෙද්දක් ඇඳන් දැම්ම එළි බහින්න බෑනේ... :no:ඡන්ද ළං උනාම මිනිස්සු ගොං මෝඩ් වැටෙනවනේ.. එතකොට හිරුනිකා එළිබහියි :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    රෙද්දක් ඇඳන් දැම්ම එළි බහින්න බෑනේ... :no:ඡන්ද ළං උනාම මිනිස්සු ගොං මෝඩ් වැටෙනවනේ.. එතකොට හිරුනිකා එළිබහියි :lol:
    :sorry::sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රෙද්දක් ඇඳන් දැම්ම එළි බහින්න බෑනේ... :no:ඡන්ද ළං උනාම මිනිස්සු ගොං මෝඩ් වැටෙනවනේ.. එතකොට හිරුනිකා එළිබහියි :lol:

    හිරුනික මහින්දගේ පක්ෂේත් එක්ක හිටපු කලේ ඊ නිව්ස් කාරය "හිරු නිකර්", ගැනී කියල පලු යන්න කුණුහරුපෙන් බැන්න. ඊට පස්සේ මහින්ද විරෝදී උනාම, ආදරණීය දුවේ, හිරුනික මන්ත්‍රීතුමිය කියල තමයි ලිපි පල කලේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරුනික මහින්දගේ පක්ෂේත් එක්ක හිටපු කලේ ඊ නිව්ස් කාරය "හිරු නිකර්", ගැනී කියල පලු යන්න කුණුහරුපෙන් බැන්න. ඊට පස්සේ මහින්ද විරෝදී උනාම, ආදරණීය දුවේ, හිරුනික මන්ත්‍රීතුමිය කියල තමයි ලිපි පල කලේ.
    ඊනිව්ස් එහෙමයි..
    ලංකාසීනිව්ස් මෙහෙමයි
    ස්‍රීලන්කන්මිරර් අරෙහෙමයි...

    කඩේ යන එකනේ කරන්නේ...:dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඊනිව්ස් එහෙමයි..
    ලංකාසීනිව්ස් මෙහෙමයි
    ස්‍රීලන්කන්මිරර් අරෙහෙමයි...

    කඩේ යන එකනේ කරන්නේ...:dull:

    හැම එකක්ම කඩේ යන එක ඇත්ත. ඊ නිව්ස් තරම් අන්තවාදී එකක් දැකල නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම එකක්ම කඩේ යන එක ඇත්ත. ඊ නිව්ස් තරම් අන්තවාදී එකක් දැකල නැහැ.
    එක එක්කෙනාගේ හිත්වල මතවාදේ අනූවනේ ඒක වෙන්නේ... :dull: මනින්න බෑ බොරුවක ලොකු පොඩිය... :no:

    ඊනිව්ස් හුඟක් කොන්ට්‍රොවෝසල් ඒවා සම්බන්ධව පළකරනවා ලංකාවේ ඉදන් නෙවෙයිලුද කොහෙදනේ එඩිටර්. ඉතින් බයිලා ගැහුවැකි... ලංකාවේ එව්වො කරන්නේ diya යටින් ගින්දර ගෙනියනවා වගේ බොරු ගහන එකනේ... ඊටපස්සේ ෆේස්බුක් පේජ් කාරයෝ ලයික් උදෙසා ගේමට එනටර් වෙනවා... අන්න ඒක එනවා කිරියට... ඊටපස්සේ ඔක්කොම හරි...:baffled::rofl::lol: