දැන් ඉන්න එකා මොන පක්ෂේද
ශ්‍රීලනිපයෙන් කැබිනට් ප්‍රකාශකයෙක්



කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හා අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකු නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු වශයෙන් ඉදිරියේදී පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මහින්ද අමරවීර මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.




හැබැයි ගැටඹේ ගියෙත් නෑ නිදහස් පක්ෂේ අය එක්ක.
ඡන්ද ළං උනාම මිනිස්සු ගොං මෝඩ් වැටෙනවනේ.. එතකොට හිරුනිකා එළිබහියි 


