දැන් ඉන්න තරැණයො

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    පුදුම ඇමබැට්ටයො
    මම දැන් ඉන්නෙ ආමි කෑම්ප් එකක් ඉස්සරහ බයික් වල යන එවුන් ඇස් යටින් හොරෙන් බලන්නෙ... ගහන්න ඕනේ ඒත් බයයි.... උබල සක්කිලි යන්ටත් අන්තයි
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    gossiplankanews1cbe46.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි කාලෙත් තරුණයො ඇම්බැට්ටයො තමයි 71/72 , 88/89 ට්‍රන්ස්පෝමර් බස් මිනි මැරුවෙ නාකි නෙමේ තරුණ ඇම්බැට්ටයො ..
     
    • Like
    Reactions: chami2015

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    කොයි කාලෙත් තරුණයො ඇම්බැට්ටයො තමයි 71/72 , 88/89 ට්‍රන්ස්පෝමර් බස් මිනි මැරුවෙ නාකි නෙමේ තරුණ ඇම්බැට්ටයො ..
    බයික් එකට තෙල් ගහන්න සල්ලි තියෙනවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි කාර් එකක් ගන්නෙ නැත්තෙ?
    බයික් එක ලේසියි පේමන්ට් එකෙන් ගිහින් හරි ඉක්මනට ගියෑකි..
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    බයික් එක ලේසියි පේමන්ට් එකෙන් ගිහින් හරි ඉක්මනට ගියෑකි..
    කොරියා හරි පලයන් බන් ඔහොම කාලකන්නි වෙන්නෙ නතිව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරියා හරි පලයන් බන් ඔහොම කාලකන්නි වෙන්නෙ නතිව
    අවශ්ය නැ බන් ජොබ් එකක් තියෙනව ඒ ඇති හොදටම..