බයික් එකට තෙල් ගහන්න සල්ලි තියෙනවද?කොයි කාලෙත් තරුණයො ඇම්බැට්ටයො තමයි 71/72 , 88/89 ට්‍රන්ස්පෝමර් බස් මිනි මැරුවෙ නාකි නෙමේ තරුණ ඇම්බැට්ටයො ..
330 නෙමේ 530 උනත් කොල්ල කෙලින්...බයික් එකට තෙල් ගහන්න සල්ලි තියෙනවද?
බයික් එක ලේසියි පේමන්ට් එකෙන් ගිහින් හරි ඉක්මනට ගියෑකි..ඇයි කාර් එකක් ගන්නෙ නැත්තෙ?
කොරියා හරි පලයන් බන් ඔහොම කාලකන්නි වෙන්නෙ නතිවබයික් එක ලේසියි පේමන්ට් එකෙන් ගිහින් හරි ඉක්මනට ගියෑකි..
අවශ්‍ය නැ බන් ජොබ් එකක් තියෙනව ඒ ඇති හොදටම..කොරියා හරි පලයන් බන් ඔහොම කාලකන්නි වෙන්නෙ නතිව