දැන් ඉන්න පොඩි උන් මරු බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    ලින්ක්

    මොනා උනත්‌ මුං මරු‌. මම නම් ඔය කාලෙ හෙයා කට් එක ගැනවත් ඔච්චර උනන්දු උනේ නැහැ. ඒත් දැන් ඉන්න උන් ඉක්මනින්ම මැචුඅර් වෙනවා. ඒක ගෙඩක් දියුනුවට බලපාන්න පුළුවන්.

    මගේ අත්දැකීම් වලට අනුව අළුත්‌ පරපුර ටිකක් ලෝබයි‌. උන් සල්ලි වල අගේ දන්නවා. මට නම් 25 විතර වෙනකම් ම සල්ලි තිබ්බත් නැතත් ගානක් තිබ්බෙ නැහැ.

    උබලා‌ මොකද හිතන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    සහතික අැත්ත..මම අවුරුදු 25 වෙනකොට නාස්ති කරපු සල්‍ලි ගැන උඹල දැනගත්තොත් කලන්තේ දානව.අැත්තටම පොඩි කාලෙ ඉඳන්ම ඉතුරු කිරීම හුරු කරන්න ඕන ළමයෙක්ට..
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    පොඩි කාලෙම කරාම ආතල් එකක් නෑ බං. ටිකක් පරක්කු වෙලා එද්දි බඩගින්න වැඩි උනාම රසයි. මේ පොඩි උන්ගේ ආෆ්ටර් 30 ලයිෆ් එක පට්ට බෝරින් වේවි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සහතික අැත්ත..මම අවුරුදු 25 වෙනකොට නාස්ති කරපු සල්‍ලි ගැන උඹල දැනගත්තොත් කලන්තේ දානව.අැත්තටම පොඩි කාලෙ ඉඳන්ම ඉතුරු කිරීම හුරු කරන්න ඕන ළමයෙක්ට..
    ඇයි මම, 27 වෙනකන්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලොල් යකෝ ඕකුන් අන්තිමට අයිස් ගහලා නවතින්නේ දැන් ඉන්න පොඩි වුන් ලෝබයි කියලා කව්ද කිව්වේ :lol::lol:

    දැන් ඉන්න වුන් සල්ලි එකතු කරනේ අයිස් ගංජා ගහන්න අනාත ම ජීවින් ටිකක් තමයි ඉස්සරට ලංකාවේ එන්න ඉන්නේ ස්කොලත් නැතිව 2000 පාස්සේ ගන්නම දෙයක් නැති වෙනවා මේ විදයට ම ගියොත් හයිටි පාර්ට් 02 ලංකාවේ දැන් පෙන්නන්නේ .

    ඒවගේම තාක්ෂණයත් එක්ක සුපිරිඅටම ගේම ගහන 2000පස්සේ කොල්ලෝ ටිකක් ඉන්නවා හැබැයි පොඩ්ඩයි


    දේශපාලන වහල්ලු ටික 60/70 බහුතර අය නැති වුනාම ලංකාව හරි යි කියලා නේ උබලා හිතන්නේ 80/90 සෙට් එකත් එක්ක
    . එක එහෙම වෙන්නේ නැහැ 2000න පස්සේ සෙට් එකත් එක්ක දැන්ම ප්ලැන් කරලා කරනවාද දන්නේ නැහැ . අයිස් ගංජා අපත පරපුරක් බිහි කරලා දේශපාලකයන්ගේ පිට සුවදිනවා ජිවත් වෙන්න බැරි සෙට් එකක් තමයි දැන් හැදීගෙන යන්නේ මේ වචන ටික මතක තියාගන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට ඔය කාලේ අතට සල්ලි දීලා පොලිස් කට් කපන් වරෙං කියල කියන්නේ. අපිට ඕන විදියට කොන්ඩේ කපන් ගියොත් ආයේ යවනවා පොලිස් කට් කපන් ගෙදර වරෙන් කියලා🤣

    ඒ අතින් දැන් ඉන්න කොල්ලෝ හරි දියුණුයි තමයි🤣🤣 උඹලගේ ළමයිත් ඔය විදියටම හදපල්ලා 😘
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ ඌට 26යි කියල තියෙන්නෙ කමෙන්ට් වල. මූට 26ටත් මෙහෙම පෙනුමක් තියේ නම් මූ ලමයෙක් හැදුවොත් මූට‍යි පොඩි එකාටයි දෙන්නටම එකට මොන්ටිසෝරි යතැහැකි.
     
    • Haha
    Reactions: Ryan08 and kandahar

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: මේ වගේ උන් තමයි අර ලගදි ෆේස්බුක් පෙම්වතිය video call එකේදි හාදුවක් නොදුන්න නිසා 16 හැවරදි පෙම්වතා සියදිවි නසාගෙන කියල newsවල ගියේ... අනේ නෙදකින් ඉතින්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :lol: :lol: මේ වගේ උන් තමයි අර ලගදි ෆේස්බුක් පෙම්වතිය video call එකේදි හාදුවක් නොදුන්න නිසා 16 හැවරදි පෙම්වතා සියදිවි නසාගෙන කියල newsවල ගියේ... අනේ නෙදකින් ඉතින්...
    ow ban
    mun mature wela na
    waysa 12di 13di smart phone use karanna aran tiktok walata jiwithe nasthi karagaththa un , oowage lokukam pennuwata adyapanayen issrhta yana un issrtath wadiya adui, godak unta oona onthapuunerla wenna.

    kellek ekka pic ekak gahuwama ape unuth kiyanne mature kiyala ,
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    tiktok ජිවිත වල කොහේද යකෝ දියුණුවක්.... උන් තමා phone එකෙන් හාද්දක් දුන්නේ නැ කියලා සියදිවි හානි කරගන්නේ...
     
    • Like
    Reactions: NRTG and Ryan08