අපේ අක්කගේ කෙල්ලෙක් ඉන්නවා දැන් 4 වසරේ. ස්කොලේ වැඩ වලට whatsapp හදල දීලා තියෙනවා ඕකෙන් මටත් එක එක massage එවනවා sticker එහෙම. පොඩි ළමයි තමයි. ඒ උනාට දැන් හැදෙන ළමයි ඉස්සර වගේ නෙමෙයි. අඩු වයසින් මෝරනවා. හැගීම් දැනීම් එහෙම වුනත් මොන විදිහට ඇති වෙනවද කියන එක ගැන අපි දන්නෙ නෑනේ. නිකන් අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව ඉන්න එක තමයි ඇගට ගුණ. දැන් රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා. මේ වගේ අත්දැකීම් තියෙන කට්ටිය ඉන්නවද?