දැන් ඉන්න පොඩි ළමයි

puke_amaris

Active member
  • Jan 27, 2021
    68
    109
    33
    අපේ අක්කගේ කෙල්ලෙක් ඉන්නවා දැන් 4 වසරේ. ස්කොලේ වැඩ වලට whatsapp හදල දීලා තියෙනවා ඕකෙන් මටත් එක එක massage එවනවා sticker එහෙම. පොඩි ළමයි තමයි. ඒ උනාට දැන් හැදෙන ළමයි ඉස්සර වගේ නෙමෙයි. අඩු වයසින් මෝරනවා. හැගීම් දැනීම් එහෙම වුනත් මොන විදිහට ඇති වෙනවද කියන එක ගැන අපි දන්නෙ නෑනේ. නිකන් අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව ඉන්න එක තමයි ඇගට ගුණ. දැන් රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා. මේ වගේ අත්දැකීම් තියෙන කට්ටිය ඉන්නවද?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අපේ අක්කගේ කෙල්ලෙක් ඉන්නවා දැන් 4 වසරේ. ස්කොලේ වැඩ වලට whatsapp හදල දීලා තියෙනවා ඕකෙන් මටත් එක එක massage එවනවා sticker එහෙම. පොඩි ළමයි තමයි. ඒ උනාට දැන් හැදෙන ළමයි ඉස්සර වගේ නෙමෙයි. අඩු වයසින් මෝරනවා. හැගීම් දැනීම් එහෙම වුනත් මොන විදිහට ඇති වෙනවද කියන එක ගැන අපි දන්නෙ නෑනේ. නිකන් අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව ඉන්න එක තමයි ඇගට ගුණ. දැන් රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා. මේ වගේ අත්දැකීම් තියෙන කට්ටිය ඉන්නවද?
    අම්මෝ සින්ඝලු දැන් පොඩි උන් ඇත්තටම පොඩි උන් නෙමේ අපි උන්දිහ බබාල වගේ බැලුවට උන් අපිදිහ රෙස්පෙක්ට් විදිහට බලන්නේ නැ විශේෂයෙන්ම චුටි කෙල්ලන්ගෙන් පරිස්සම් වියන්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    දැන් ලමයින්ගේ අහින්සක ගතිය අඩු වයසින්ම නැති වෙනවා. instagram snapchat සන්ස්ක්ෘතියක් තියෙන්නේ. ඕවගේ ප්‍රතිවිපාක ඉස්සරහට බලාගන්න පුලුවන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඔව් මෝරල වැඩි ගතියක් තියෙනවා මොකද අද සමාජෙ තාක්ෂණයත් එක්ක දෙමාපියන්ගෙ ඉඳන් සෙරොම යම් දැනුවත් කමකින් ඉන්න නිසා.

    මගෙ කසින් අක්කා කෙනෙක්ගෙ පුතෙක් ඉන්නවා
    මූ ඉස්කොලෙ 4 වසරෙ වගෙ ඉන්න කාලෙ මට කියපි " මාමෙ මන් ගේම් එකක් බෑවා නේ ? "

    යකො ඩවුන්ලෝඩ් කරනවා කියන එකට බෑවා කියන වචනෙ මන් පාවිච්චි කරන්න දන්නෙ ඒ ලෙවල් කාලෙදි .

    පොඩි උන් පට් ගාල ෆෝන් එකක දෙවල් අල්ල ගන්නවා.
    ඒ වගෙම කිසිම ගරුසරුවක් නැහැ වැඩිහිටියන්ට.

    අපි අම්මා තාත්තාට ඔයා මෙයා කියලා කතා කරන්නත් බයයි තාමත්.
    එත් මුන් එහෙම නැහැ .
    අපි ඒ කාලෙ අපෙ ලඟින් අපිට වඩා වැඩිමල් උස මහත අයියලා ලඟින් යනකොටත් අපි දුවනවා
    ඒ තරම් බයයි.

    එත් දැන් උන් වලියටමයි එන්නෙ .
    උන් ඒ බය නැහැ .

    තාක්ෂණය එක්ක තමා සේරම මන් හිතන්නෙ.
    අනික පවුල් පසුබිමත් බලපනවා .
    හැබැයි හොඳ පොඩි උන් නැත්තෙමත් නැහැ .
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැඩක් නෑ බන් කතා කරලා.... ඉස්සර අපි කොච්චර නම් ආතල් ගත්තද. කොයි වෙලේ බැලුවත් සෙල්ලම් කරනවා අම්මා කෝටු අරන් එනකන්ම.. ෆෝන් නෑ. මොනවා හරි පනිවිඩයක් කියන්න මූනට හම්බවෙනකම්ම ඉන්න ඕනේ... ඒ කාලේ කොලු ජීවිතේ හරි සරලයි, අව්‍යාජයි:love2:. ඒකටත් එක්ක දැන් ඉන්න උන්. අම්මට තේ එකක් හදන්න කියන්නේ වට්ස්ඇප් මැසේජ් එකක් දාලා... 🤦‍♂️
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙමයි, පොඩි ළමයි ඉක්මනට මෝරනවා කියන එක ඇත්ත, නමුත් අහිංසක ළමාකමට කරන දෙයක් වුනත් වැඩිහිටියෝ බලන්නේ වැඩිහිටියාගේ පැත්තෙන්,

    පොඩිවුන් ලොකු උන්ගේ ෆෝන් එකක් අහු වුනාම ස්ටිකර් මැසේජ් යවනවා, සමහර gif, ස්ටිකර් මැසේජ් තියෙනවා දෙපිට කැපෙන මීනින් තියෙන ඒවා, උන් දන්නේ නෑ ඒවා වල තේරුම, එත් අපි වැඩිහිටියන් හිතන් ඉන්නේ පොඩි එකා වල් වැදිලා කියල.

    මාත් ඔය වගේ අත්දැකීම් විඳලා තියෙනවා, නෑදෑයන් ගේ පොඩිවුන් ආදරේ නිසා එවන අහිංසක මැසේජ්, එත් ලොකු උන්ට ගැළපෙන ඒවා, දෙපිට කැපෙන තේරුම් තියෙන ඒවා, එතකොට මම රිප්ලයි කරන්නේ ඌට ගැලපෙන ඒවායින්, කාටූන්, ජෝක්ස්, අපිට ඒවා සර්ච් කරලා යවන්න පුළුවන් නේ. ඉතින් උන්ට ගැලපෙන කන්ටෙන්ට් තියෙන දේවල් කතා කරන්න,වැරදීමකින් වැඩි දුර හිතන්නේ නැතිව එවන ඒවා ගණන් නොගෙන ඉන්න, එතකොට හරි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    576948.jpg


    No kids, No worries!
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    amu kariyo wela nawatinne dan inna un

    I noticed my uncle's son is becoming gay. he's in 4th grade and doing online classes. he always use tiktok in his free time and I saw he interested in boys. is there any solution for this?
    katata dipan
    ------ Post added on Jun 28, 2021 at 9:49 PM