දැන් එතකොට 6වෙනිදා රට අරිනවද?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දැන් අරින්න ඉතුරු කඩවල් ටික තමයි.
    දෙයියනේ කියලා පෝක් කැල්ලක් කන්න කඩවල් ටික ඇරියා නම් හරි. චිකන් කාලා දැන් ඇති වෙලා
     
    • Like
    Reactions: NRTG and Rankira

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    1630488036217.png
     
    • Like
    Reactions: s.p.n

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බොලා ඔය ඇරිල්ලක් ගැන කියන්නෙ මොන රටේද.. මෙහෙ නම් හැමදාම ඇරලනෙ තිබ්බෙ.. ඩේලි අරිනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තව කැපකිරීම කරන්න තියනවා, තව ටිකක් පොඩි මිනිහා අනාත වෙනකම් ඉම්මු
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔක්ස්පර්ඩ් Dictionary එකෙ lockdown word එකේ definitions තව ඇතුලත් කරන්න වෙලාලු SL lockdown එක දැකල සුද්දො

    ලොක්ඩවුන් එකට නව අරුතක්