දැන් එතකොට 6වෙනිදා රට අරිනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,095 34,639 113 Sep 1, 2021 #1 දැන් එතකොට 6වෙනිදා රට අරිනවද? Reactions: Rankira
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Sep 1, 2021 #2 ලොකු දෙයක් 06 වෙනිදාට වත් අයින් කරොත් lockdown Reactions: Rankira
TNHM Well-known member Jan 3, 2017 5,354 15,614 113 Sep 1, 2021 #3 දැන් අරින්න ඉතුරු කඩවල් ටික තමයි. දෙයියනේ කියලා පෝක් කැල්ලක් කන්න කඩවල් ටික ඇරියා නම් හරි. චිකන් කාලා දැන් ඇති වෙලා Reactions: NRTG and Rankira
දැන් අරින්න ඉතුරු කඩවල් ටික තමයි. දෙයියනේ කියලා පෝක් කැල්ලක් කන්න කඩවල් ටික ඇරියා නම් හරි. චිකන් කාලා දැන් ඇති වෙලා
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 1, 2021 #6 5 රෑ දාන්න තියෙන ත්රෙඩ්නෙ දැන් දාන්නෙ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 1, 2021 #8 arinnne naha bn wahanwa aniwa
N nalin0001 Well-known member Jun 12, 2014 20,095 34,639 113 Sep 1, 2021 #9 hodakolla said: arinnne naha bn wahanwa aniwa Click to expand... කොමැයි ඒම කීන්නේ අරියටම? Reactions: hodakolla
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Sep 1, 2021 #10 බොලා ඔය ඇරිල්ලක් ගැන කියන්නෙ මොන රටේද.. මෙහෙ නම් හැමදාම ඇරලනෙ තිබ්බෙ.. ඩේලි අරිනවා
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 1, 2021 #11 nalin0001 said: කොමැයි ඒම කීන්නේ අරියටම? Click to expand... yapa kwwe
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 1, 2021 #12 තව කැපකිරීම කරන්න තියනවා, තව ටිකක් පොඩි මිනිහා අනාත වෙනකම් ඉම්මු
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Sep 1, 2021 #13 ඔක්ස්පර්ඩ් Dictionary එකෙ lockdown word එකේ definitions තව ඇතුලත් කරන්න වෙලාලු SL lockdown එක දැකල සුද්දො ලොක්ඩවුන් එකට නව අරුතක්
ඔක්ස්පර්ඩ් Dictionary එකෙ lockdown word එකේ definitions තව ඇතුලත් කරන්න වෙලාලු SL lockdown එක දැකල සුද්දො ලොක්ඩවුන් එකට නව අරුතක්