දැන් එන්නේ ලෝ බජට් සංචාරකයෝ. උන් වියදම් කරන්නේ නැහැ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් එන්නේ ලෝ බජට් සංචාරකයෝ. උන් වියදම් කරන්නේ නැහැ - උණවටුනේ හෝටල් හිමියෝ


     
    • Like
    Reactions: Rahula Kasun

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මුල් ටික නම් ඇත්ත .
    උයාගෙන කන එක එක කාගේත් අයිතියක්...
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මුන් හිතෙන්නේ සංචාරකයන් ආවාම ඩොලර් ලක්ශයක් විතර වියදම් කර්න්න ඔනී කියලා. මුන් බැංකොක් ගියාම කන බොන හැටි දන්නවානේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    එන සුද්දන්ට විරුද්ධවත් Hate speech වලට Sirasa අනුබල දීල පස්සෙ ඒ Budget Suddek ට හරි අවුලක් උනොත් එන එකාවත් එන්නෙ නෑ. එකපාර සල්ලිකාර සුද්දො එන්නෙ නෑ මුලින් Budget උන් ඇවිල්ල Youtube Promotion එකක් දෙනව. පස්සෙ එන එකා එයි. රත්තරං බිත්තර ගන්න කියල කුකුල මරන සීන් එකක් යන්නෙ. Sirasa ගෙනියන්නෙ India වල Agenda එකද කියල සැක හිතෙනව මෙහෙම වෙද්දි
     
    • Like
    Reactions: EnIgma001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් රටවල් වලට කෝටි ගණන් වියදම් කරන්න එන්න හිතන් ඉන්න සල්ලිකාර සුද්දො 👇

    ok.gif
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් ලංකාවට සුද්දෙකුට එන්න හේතු මොනවද? අන්න එතනින් පටන් ගත්තොත් ඕකට උත්තර හොයා ගන්න පුළුවන්. අනික සුද්දා චූන් පාන් අරන් කෑවාම එකේ සල්ලි යන්නේ ලංකාවෙ එකෙක්ට.තැඹිලි එලියෙන් අරන් බිව්වම ඒක තැඹිලි විකුණන මිනිහට. සුද්දො ආවම ඒ සල්ලි හෝටල් හිමියටම යන්න කියලා හිතන් ඉන්න හින්දා මේ ප්‍රශ්නෙ වෙන්නේ. ලංකාව බලන්න ඕන සුද්දට සල්ලි අරන් ඇවිත් හෝටලෙට පුදන විදි හදන්න නෙවෙයි ඒ අරන් එන සල්ලි රට ඇතුලේ වියදම් කරවලා ඒක වැඩි පිරිසකට යන්න හදන එක. ඒක රජයෙන්ම කරන්න ඕන නෑ. කාලයක් තිස්සේ මිරිස්ස පැත්තේ වෙන්නේ ඒක. එහේ සුද්දො රොටී කනවා, බයික් පදිනවා, home stay ඉන්නවා. අන්න එහෙම.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ලංකාවට පිටින් එන අයට හැමදෙයක්ම පට්ට ලාභයි

    රුපියල් 1000ක් කියන්නේ ඩොලර් 3 ට පොඩ්ඩක් වැඩි ඒ ගානට පිට රට බනිසක් වත් ගන්න බැහැ
    හැබැයි අපේ රටේ උදේ කෑම බඩ පැලෙන්න කන්න පුළුවන් සාමාන්‍ය කඩේක, හිල්ටන් එකේ නෙමේ

    සමහර එවුන් ගසා කනවා

    සමහර හෝටල් අජූතයි හැබැයි පට්ට ගානක් දාල තියෙන්නේ
    ලංකාවේ එකෙකුට යන්න බැහැ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එන සුද්දන්ට විරුද්ධවත් Hate speech වලට Sirasa අනුබල දීල පස්සෙ ඒ Budget Suddek ට හරි අවුලක් උනොත් එන එකාවත් එන්නෙ නෑ. එකපාර සල්ලිකාර සුද්දො එන්නෙ නෑ මුලින් Budget උන් ඇවිල්ල Youtube Promotion එකක් දෙනව. පස්සෙ එන එකා එයි. රත්තරං බිත්තර ගන්න කියල කුකුල මරන සීන් එකක් යන්නෙ. Sirasa ගෙනියන්නෙ India වල Agenda එකද කියල සැක හිතෙනව මෙහෙම වෙද්දි
    අනෙක බන් සල්ලි තියෙන උන් පෙට්ටි කඩ වගේ ඒවගෙ නවතින්නෙ නෑ . උන් හොද තරු හෝටලයක නවතින්නෙ. ඔය ස්ටාර් හෝටල් කරන උන් කම්ප්ලේන් කරන්නෙ නෑනේ. අනෙක ඔය සාමාන්‍ය හොද විලා උනත් ඩීසන් අය එනවා. ඉතිං ජෙනරේටර් එකක්වත් අරන් දුවන්න බැරි උන්ගෙ කාමරවලට දහස් ගණන් වියදම් කරන උන් එන්නෙ නෑනේ.

    අපි උනත් එහෙමනෙ කතරගම ගියාම සල්ලි නැත්නම් විශ්‍රාම ශාලාවක ඉන්නෙ. ඒවගෙ පහසුකම් නෑ . හැබැයි ඒවගෙ අයිතිකාරයෝ ඒ කිට්ටුව තියෙන ලොකු තැනක ගාන බලපොරොත්තු වෙනව නම් අර අඩු පහසුකම් වලට එතන අවුල්.

    කොහොමත් සිරස විතරක් නෙමෙයි මුළු ආණ්ඩුව ඉන්දියන් ඇජෙන්ඩා තමයි . ඔය පහුගියකාලේ උන මුස්ලිම් නාට්‍ය දැන් යන අයිස් නාට්‍යවලට ස්පොන්සර් කරන්නෙ මෝඩි සහ රෝ එක .
     
    • Like
    Reactions: RealityOfX