දැන් එන්නේ ලෝ බජට් සංචාරකයෝ. උන් වියදම් කරන්නේ නැහැ - උණවටුනේ හෝටල් හිමියෝ
අනෙක බන් සල්ලි තියෙන උන් පෙට්ටි කඩ වගේ ඒවගෙ නවතින්නෙ නෑ . උන් හොද තරු හෝටලයක නවතින්නෙ. ඔය ස්ටාර් හෝටල් කරන උන් කම්ප්ලේන් කරන්නෙ නෑනේ. අනෙක ඔය සාමාන්‍ය හොද විලා උනත් ඩීසන් අය එනවා. ඉතිං ජෙනරේටර් එකක්වත් අරන් දුවන්න බැරි උන්ගෙ කාමරවලට දහස් ගණන් වියදම් කරන උන් එන්නෙ නෑනේ.එන සුද්දන්ට විරුද්ධවත් Hate speech වලට Sirasa අනුබල දීල පස්සෙ ඒ Budget Suddek ට හරි අවුලක් උනොත් එන එකාවත් එන්නෙ නෑ. එකපාර සල්ලිකාර සුද්දො එන්නෙ නෑ මුලින් Budget උන් ඇවිල්ල Youtube Promotion එකක් දෙනව. පස්සෙ එන එකා එයි. රත්තරං බිත්තර ගන්න කියල කුකුල මරන සීන් එකක් යන්නෙ. Sirasa ගෙනියන්නෙ India වල Agenda එකද කියල සැක හිතෙනව මෙහෙම වෙද්දි