පහුගිය කාලෙ වෙනරටවල්වල මාර්ගනීති හොදයි , මිනිස්සුන්ගෙ විනය හොදයි කිය කිය බුකියෙ හැමනුන උන්ම දැන් ඒවට බනිනවා.
කොහොම උනත් අඩුකුලෙ ස්කූටි, ත්‍රීවිල් පකයො වෙනම යවන එක හොදයි. ඕකුන් පාරක් යන්න දන්නැති කාලකන්නි. අද කහ ඉර උඩදි ස්කූටි පකයෙක් මාව යට කරන්න හැදුවා, අනිත් උන් නවත්තගෙන ඉද්දි දුර ඉදන් කෙලගෙන ඇවිත් කහ ඉර උඩත් ඒවෙගෙන්ම ගියා , පිටිපස්සට පැන්නෙ නැත්තන් මං යටවෙනවා