දැන් එපාලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පහුගිය කාලෙ වෙනරටවල්වල මාර්ගනීති හොදයි , මිනිස්සුන්ගෙ විනය හොදයි කිය කිය බුකියෙ හැමනුන උන්ම දැන් ඒවට බනිනවා.

    119643748_2971515439742890_4373675191438290204_n.jpg

    කොහොම උනත් අඩුකුලෙ ස්කූටි, ත්‍රීවිල් පකයො වෙනම යවන එක හොදයි. ඕකුන් පාරක් යන්න දන්නැති කාලකන්නි. අද කහ ඉර උඩදි ස්කූටි පකයෙක් මාව යට කරන්න හැදුවා, අනිත් උන් නවත්තගෙන ඉද්දි දුර ඉදන් කෙලගෙන ඇවිත් කහ ඉර උඩත් ඒවෙගෙන්ම ගියා , පිටිපස්සට පැන්නෙ නැත්තන් මං යටවෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    a ratawal wala Vinayak thiyana haduna minissu inne,
    eth lankawe vinaya hadana sakkili deshapalana ballo ekka mewa hari yanne ne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    a ratawal wala Vinayak thiyana haduna minissu inne,
    eth lankawe vinaya hadana sakkili deshapalana ballo ekka mewa hari yanne ne
    දෙශපාලකයොත් බල්ලො , බහුතර මිනිස්සුත් නූගත් බල්ලො
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    BIKE UN TIKA CAR EKKA DANNA ONA. MOKADA IKMANATAMA YANNE , YANNA PLUAN BIKE WALATA.

    PODU PRAWAHANE, BIKE DIRIMATH KRANNA ONA. CAR ADAYIRMATH KRANNA ONA. EKA WENNA NAM PODU PRAWAHANE THAWA HODATA UP WENNA ONA.
    කාර් ඉස්සර ඉදන්ම අධෛර්යමත් කරලා තියෙන්නෙ කොමත් 😂
    යකො දැනටමත් වාහනයක් ගන්නෙ නොවටිනා ගානක් දීලා , මීටත් වඩා මොනවද.
    බයික්, ත්‍රිවිල් කාරයො අහරෙන් මෙහෙන් රින්ගවන්න යන හන්දයි ඇක්සිඩන්ට් වැඩි. ඕකුන්ව කාර් එක්ක දාන්නෙ නැත්තෙ ඒකයි
    bike දකුණට දැම්මම ගොඩක් අඩු වෙයි ඕක.
    ඕකුන් දාන්න ඕන ලොරි බස් එක්ක තමයි, එතකොට අපතයොටික මැරිලාවත් යයි, නැත්තන් හැදෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: lk-maare

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,274
    113
    එකමත් එක රටක
    ඕකුන් දාන්න ඕන ලොරි බස් එක්ක තමයි, එතකොට අපතයොටික මැරිලාවත් යයි, නැත්තන් හැදෙන්නෙ නෑ
    එහෙම කියන්න එපා බන්. හැම එකටම වාහන ගන්න සල්ලි නෑ නේ. තමන්ට ගන්න පුලුවන් වාහනේ මත මිනිස්සු ඉරක් ඇදල බෙදන්න බෑ හොද නරක කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔය බයියෝම කියපුවනේ..අපි නම් හැමදාම කිව්වේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න කියල මිසක් ඔහොම ගොන් විදිහට පාරවල් බ්ලොක් කරන්න නෙමෙයි..:lol:

    කොහොමහරි බස් වලට වමේ තීරුව තියල, මැද තීරුව කාර් වෑන් ලොරි වලට තියල, දකුණ බයික් වලට දුන්නනම් හරි...එතකොට හැමෝටම පාඩුවේ යන්න පුළුවන්..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    bahuthara wahal ponna baiyo, maha ewun wage thamai wahalluth
    ඇයි බං ඔච්චර ඇඩියාව :lol: :lol:
    උබේ රිප්ලයි එකක් දැක්කොත් ආණ්ඩුවට බනිනන ඒවමනේ. හොද දේකට හොදයි කියන්න පොඩ්ඩක් පුරුදු වෙයං. ඕව නැත්නම් හරි ප්‍රශ්න , උබලගෙන් ලමයින්ට යනවා. පස්සේ කරදර වටේ පිටේ ඉන්න උන්ට :lol:
    කුහකකම කියන එකට බෙහෙතුත් නෑ , වටේ පිටේ ඉන්න උන්ට තමා කරදර පස්සේ. එකක උබ දාලා තිබ්බේ රට ඉන්නේ කියල. මොකො මෙහේ ඉද්දි දේශපාලුවෝ පස්සේ ගිහින් ජොබක් ගන්න බැරිව ඒකේ රිටන් එකද ඔය කෙදිරිගාන්නේ. නෝනට ළමය හම්බු එකටත් බනි ආණ්ඩුවට ඔය යන විදියට :lol::lol:
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය බයියෝම කියපුවනේ..අපි නම් හැමදාම කිව්වේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න කියල මිසක් ඔහොම ගොන් විදිහට පාරවල් බ්ලොක් කරන්න නෙමෙයි..:lol:

    කොහොමහරි බස් වලට වමේ තීරුව තියල, මැද තීරුව කාර් වෑන් ලොරි වලට තියල, දකුණ බයික් වලට දුන්නනම් හරි...එතකොට හැමෝටම පාඩුවේ යන්න පුළුවන්..

    එහෙම යන්න පිලිවන් බහු තීරු මාර්ග කීයෙන් කීයද තියෙන්න බන් ලන්කාවේ. ඔය හුචක්කු ත්‍රීවීල්, බයික්ස් චප්ප කරලා තහනම් කරලා අලුත් බස්, මෙට්‍රෝ දාන්න පීවන් නම් සින්ගපෝ වගේ.. ගෝට ට මගේ චන්දේ අනිවා ඊලග සැරේ
     
    • Like
    Reactions: kolavari

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    uda photo eke tiyenne single lane road ekakne bn :baffled:

    habai hoda wede une, BUS lane dammama @#$%^&* un dan ara apuruwata share karanne oke hoda kiya kiya. ape minissu hamadema balanne politics ekka, ekai wela tiyenne, hoda deta hodai kiyanne ne wena anduwak kaloth, owa ithin kawada hadannada
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි බං ඔච්චර ඇඩියාව :lol: :lol:
    උබේ රිප්ලයි එකක් දැක්කොත් ආණ්ඩුවට බනිනන ඒවමනේ. හොද දේකට හොදයි කියන්න පොඩ්ඩක් පුරුදු වෙයං. ඕව නැත්නම් හරි ප්‍රශ්න , උබලගෙන් ලමයින්ට යනවා. පස්සේ කරදර වටේ පිටේ ඉන්න උන්ට :lol:
    කුහකකම කියන එකට බෙහෙතුත් නෑ , වටේ පිටේ ඉන්න උන්ට තමා කරදර පස්සේ. එකක උබ දාලා තිබ්බේ රට ඉන්නේ කියල. මොකො මෙහේ ඉද්දි දේශපාලුවෝ පස්සේ ගිහින් ජොබක් ගන්න බැරිව ඒකේ රිටන් එකද ඔය කෙදිරිගාන්නේ. නෝනට ළමය හම්බු එකටත් බනි ආණ්ඩුවට ඔය යන විදියට :lol::lol:

    මේකට බැන බැන මෙතන පහරන් බොහොමයක් වේසාවුන් පොනිලගෙයි පැකනිලගේ එවුන්. උන්ට අවුරුදු 5ක් දීලා තිබ්බේ මිනිස්සු. හැමදාම ස්ට්‍රයික්, කෝච්චි නැහැ.. පාරවල් වල පිකටින්.. ට්‍රැෆික්.. මේවගේ දෙයක් තියා තොපේ පොනිලා අඩුමගානේ පොදු කක්කුස්සියක්වත් හැදුවද මිනිහෙක්ට ගූ බරක් හැදුනම ගිහුන් පුක පාත් කරලා ඇද බාන්න?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි බං ඔච්චර ඇඩියාව :lol: :lol:
    උබේ රිප්ලයි එකක් දැක්කොත් ආණ්ඩුවට බනිනන ඒවමනේ. හොද දේකට හොදයි කියන්න පොඩ්ඩක් පුරුදු වෙයං. ඕව නැත්නම් හරි ප්‍රශ්න , උබලගෙන් ලමයින්ට යනවා. පස්සේ කරදර වටේ පිටේ ඉන්න උන්ට :lol:
    කුහකකම කියන එකට බෙහෙතුත් නෑ , වටේ පිටේ ඉන්න උන්ට තමා කරදර පස්සේ. එකක උබ දාලා තිබ්බේ රට ඉන්නේ කියල. මොකො මෙහේ ඉද්දි දේශපාලුවෝ පස්සේ ගිහින් ජොබක් ගන්න බැරිව ඒකේ රිටන් එකද ඔය කෙදිරිගාන්නේ. නෝනට ළමය හම්බු එකටත් බනි ආණ්ඩුවට ඔය යන විදියට :lol::lol:

    UBATA WAGE MAMA WAHAL BAIYEK NEWEI, MEWA KARANNA KALIN HARI HAMAN ROAD THIYENNE A ONA, BIKE BUS EKKA DAMMAHAMA BUS KARAYATA ISSARAHA BIKE EK PENNE NE.
    APO UBALAGE BAIYO KATA ARIYOTH BANINNE ANITH EWUNTA,
    UBA HITHUWADA MAMA UBALA WAGE WAHAL KAN KARALA JOB GANNAWA KIYALA.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    UBATA WAGE MAMA WAHAL BAIYEK NEWEI, MEWA KARANNA KALIN HARI HAMAN ROAD THIYENNE A ONA, BIKE BUS EKKA DAMMAHAMA BUS KARAYATA ISSARAHA BIKE EK PENNE NE.
    APO UBALAGE BAIYO KATA ARIYOTH BANINNE ANITH EWUNTA,
    UBA HITHUWADA MAMA UBALA WAGE WAHAL KAN KARALA JOB GANNAWA KIYALA.
    :lol:
    පොදුජන පෙරමුණට විතරක් කඩේ යන උන්ට නෙමේ වහල්ලු කියන්නේ. හොයල බලපං වහලා කියන එකේ තේරුම. උබ අනුන්ට වහල වහල ගානව දැක්ක හැම තැනම. උබත් කරන්නේ ගූ වහල්කමක් තමයි. උබට මේකේ වැරදි පේන්නේ එක පැත්තක විතරයි. මම හොදට බලල තියෙනවා ත්‍රෙඩ් එකකට ගියොත් අඩනවා ගෑණියක් වගේ. සෑ සූ සෝ ගගා :lol:
    මාසෙට ගෙවන ගානට ඉතින් පුක දෙන්නත් ඕනනේ නේද? ඔය වගේම කතාකරපංකෝ අනිත් උන්ගෙත් වැරදි. කොහෙද ඉන්න රට. සුද්දොන්ට නේද වහල්කම් කරන්නේ :lol::lol:
    ත්නම් කොරියාවේද

    දන්න එකෙක්ගෙන් අහපං ලංකාවේ තියා පිටරකටවත් software කම්පැනි එකක software engineering ඉන්ඩස්ට්‍රි එකේ වහල්කම් කරල පන්දමට ජොබ් ගන්න බෑ. එහෙම කලාතුරකින් පන්දමකින් ගියත් ඌට survive වෙන්න බෑ. :lol:
    නොදන්න ජොබ් ගැන කතා නොකරඉදපංං

    ගියොත් අඩනවා..ඉදකිං. පුදුම වහල්ලු තමා

    Screenshot 2020-09-17 at 7.26.29 PM.png
    :lol:
     
    Last edited:

    View attachment 93436 :lol:

    Ane gon bai wahalekta ridila,
    mama ubala wage wahal kan kare ne mata weradi kiyala pena dewal kiuwa. giya anduwa weradi nisa giya, dan unta pollen thiya sereppuwen gahalath wedak ne, hahaha software company kiyanne maha loku ewada ban,
    kohomath ubala wage ewun wahal kan karala gaththata mama ehema aran ne,
    maseta gewana ganata puka denne ubala wage set eka thama penne nedda ara erozan saren sare card eka dagena awilla ponna sajiyatai, lapa kotai benala duwala yanawa,
    hithuwada sinhalu wage korea gihin inne kiyala.
    ubata aththatama kiriye ewun karana ewa search karala quote karana eka arena wena job ekaka nedda, ubala thama genu yako, gaumak adan warenko anith sere.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩ්ඩ බයික් ත්‍රවිල් චන්ද ටිකට කෙල ගිලිනව වගේ , :lol: :lol: :lol: :lol: :lol: වැඩක් වෙන්නෙ නැ පොන්ස් උන් අපේ උන් උබලට හම්බෙන බිබික්කමක් නැ...
     
    • Haha
    Reactions: Silly point