දැන් කතාව නවත්වමුද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    දිවංගත සනත් නිශාන්ත ශ්‍රීමතාණන් ගැන කතාව නවත්තලා දාමුද? දැන් ඇති මේ සම්බන්ධව ත්‍රෙඩ් දැම්මා. පරණ ත්‍රෙඩ් උඩට ගත්තා. නිකං බයියෝ චූන් වෙන එක විතරයි මේකෙං වෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපි කොච්චර කුහක කුඩුකේරු දුශ්ට ජාතියක්ද කියල බයියන්ට හිතන්න ඇරලා, ආයෙමත් උන්ලව්වා පොහොට්ටුවට කතිරයක් කෙලවල දාන්න තරමට උන්ගෙ මනස විකෘති කරන එක වෙනම ආතල් එකක් බන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    හපෝ ඔවු බන්. සනත් නිශාන්ත ත්‍රෙඩ් දාලා තිබ්බා අප්පිරිය වෙන්න. :sick:
     
    • Like
    Reactions: nalin0001