දිවංගත සනත් නිශාන්ත ශ්රීමතාණන් ගැන කතාව නවත්තලා දාමුද? දැන් ඇති මේ සම්බන්ධව ත්රෙඩ් දැම්මා. පරණ ත්රෙඩ් උඩට ගත්තා. නිකං බයියෝ චූන් වෙන එක විතරයි මේකෙං වෙන්නේ.