දැන් කළුතරත් සුද්දොන්ට

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොළඹ , හික්ක ,තංගාල්ල etc ,අරුගම්බේ, කන්ඩි,නුවර එලිය ඉස්සරත් සුද්දොන්ට විතරයි තැන් ඕන තරම් තියෙනවා ඉස්සර ඉඳන්ම ,

    දැන් කළුතරත් සෙට් වෙලා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    අපි කඩේකට ගිහිල්ලා මොනා හරි බීම ජාතියක් ඉල්ලනවා. ඒක නැහැ කිව්වම, එහෙනම් වෙන ජාතියක නමක් කියල එයින් එකක් ඉල්ලනවනේ. ඒ අපේ පලවෙනි තේරීම නෙවෙයි.

    හොටෙල් කාරයොන්ගෙ පලවෙනි තේරීම උබල නොවෙන බව සිංහළුත් තේරුම් ගන්න ඕනේ. කොරෝනා කාලෙදි කළු කැත උබලට රතු පාවඩ දාල 50% ඩිස්කවුන්ට් දීලා ගෙන්න ගත්තෙ උන්ට සුද්දො නැති නිසා මිසක් උබලට තියෙන කැමැත්තකට නෙවේ. ඒ නිසා උබල උබලගේ ඇඟිල්ලෙ තරම දැනන් ඉදිමියල්ලා. අපිත් සුද්දො ගෙවන ගනන්ම ගෙවන්නම් වගේ පකේ නිසරු ටෝක් ඉශු නොකර. මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නෙ උබලෑ හමෝ පාට කියල තේරුම් ගනිල්ලකො.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මේ කාක්කෝ සෙට් එක ඉන්නේ කළුතර පොලීසිය අල්ලපු පරණගම බිල්ඩිං එක ඉස්සරහා.. ටවුමට එන්ටර් වෙන තැන මෙතන හින්දා එන හැම ටුවරිස්ට්වම මුන්ගේ සෙට් එකේ කවුරු හරි අල්ලගන්නවා.. මොනාද ගන්න හොයන්නෙ කියලා අහලා කඩවල් වලට ගිහින් කඩේ ගාන වගේ දෙතූන් ගුණේ තියලා කියන්නේ.. මුන්ගේ කපුටු සෙට් එකේ 4,5ක් ඉන්නවා.. මුන් ටුවරිස්ට්ලටම කියලා තව විල් එක්කුත් නවත්තන් ඉන්නවා පොලීසියට අල්ලපු චිත්‍රා ඉඩමට යන පාරේ.

    මේ වීඩියෝ එකේ කැෂියර් එක ගාව කහ එකක් ඇදගෙන බබා පාට් එකේ ඉන්නෙත් මුන්ගේ කපුටු සෙට් එකේම එකෙක්ම තමා..

    View attachment 227980

    ඔය ඔක්කොම කෙසේ වෙතත් ඔයා තොස කඩේ සින්ක් එක ගාවට ගියාම කුස්සිය කෙලින්ම පේනවා.. දැකපු එකෙක් පස් පාගන්නේ නෑ 😂
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපි කඩේකට ගිහිල්ලා මොනා හරි බීම ජාතියක් ඉල්ලනවා. ඒක නැහැ කිව්වම, එහෙනම් වෙන ජාතියක නමක් කියල එයින් එකක් ඉල්ලනවනේ. ඒ අපේ පලවෙනි තේරීම නෙවෙයි.

    හොටෙල් කාරයොන්ගෙ පලවෙනි තේරීම උබල නොවෙන බව සිංහළුත් තේරුම් ගන්න ඕනේ. කොරෝනා කාලෙදි කළු කැත උබලට රතු පාවඩ දාල 50% ඩිස්කවුන්ට් දීලා ගෙන්න ගත්තෙ උන්ට සුද්දො නැති නිසා මිසක් උබලට තියෙන කැමැත්තකට නෙවේ. ඒ නිසා උබල උබලගේ ඇඟිල්ලෙ තරම දැනන් ඉදිමියල්ලා. අපිත් සුද්දො ගෙවන ගනන්ම ගෙවන්නම් වගේ පකේ නිසරු ටෝක් ඉශු නොකර. මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නෙ උබලෑ හමෝ පාට කියල තේරුම් ගනිල්ලකො.
    නැහැ උන්ට ඕන සුද්දෝ නෙමේ සල්ලි ,

    5 star වල වැඩ කරන උන්ට ඕන ටිප් එක , උන් දන්නවා උන්ට කෑලි ටෝක් කරන්න බැහැ කියන එක .

    පොඩි පොට් වලත් ගොඩක් උන් ඕන සුද්දෝ/සුද්දියෝ නෙමේ සල්ලි ,

    5 star පොඩි පොට් ඕන එකක උන්ට ඕන එහෙම සල්ලි වියදම් කරන උන් ඇවිත් තව උන් ගිහින් ඒ වගේම සල්ලි වියදම් කරන අයට උන්ගේ තැන් ගැන කියන එක , ඒක තමයි එකම හීනේ ,

    ඒත් average බැලුවොත් ඉන්දියන් උන් ටිප් දෙනවා 4/5 star තැන් වලට එන සුද්දොන්ට වඩා . මුන් target කරන්නේ ඉඳල හිටලා එන සල්ලි කෝටි ගණන් වියදම් කරන සුද්දෙක් එනකන් ඒක තමයි එකම හීනේ ,

    party කරන උන්ගේත් ඒක , ඒත් ඒවගේ නම් පට්ට කෙල්ලෝ සෙට් වෙනවා , average උන් නෙමේ උපරිම පෙනුම කෙල්ලෝ සෙට් වෙනවා ,බඳින්න නෙමේ :P

    taeget එක සල්ලි වියදම් කරන්න සුද්දෝ තියාගෙන එන typical racist සුද්දෝ නිසා සුද්දෝ විතරක් ගන්නේ , රුසියා උන්ට වඩා avarage බැලුවම වැඩිපුරම racist(සුදු උනාම හෙන ලොකුයි කියල ඔලුවෙන් ඉන්නේ ) israel & ukraine උන් .

    අනිත් එක මත් ද්‍රව්‍ය නිසා parties වල භාවිතා වෙන ලංකාවේ උන් දා ගත්තම , මාට්ටු වෙනවා