දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    පාරේ යනකොට ටයර් 4 ම කැපෙන්න ඔවර් ටේක් කරන්න බෑ තනි ඉරේ. බයික් එක්කට වගේ විල් එකක් ඔවර් ටේක් කරන්න පුලුවන් ලයින් කපන් නැතුව එකම ලේන් එකේ
    oka hariyatama kiyanna ba. samaharu liyanawa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,397
    113
    Kotahena
    Bike eke normal gamanak yanakotath මී හරක් wage පාර හරස් කරනව. කොහොමද යකෝ race යන්නෙ එහෙව් පාරවල් වල.
    තනිකරම මී හරක් වැඩ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    oka hariyatama kiyanna ba. samaharu liyanawa
    ඔව් පේන් නෑනේ, එකට ඩෑස් කෑම් එකක් ඕනේ ඔප්පු කරන්න

    ow news ekak thibba,
    ශරීර ඇප ගන්න එක චොර . දැන් වෙන කේස් එකක් ගියත් අස්සේ . වැදුන එකා එලියට එන්න තව මාස ගානක් යයි
    ------ Post added on Jan 19, 2026 at 1:22 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Thani ira kapapu nisa case, deliberate neme eka nisa epa hambenawa
    තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවද්දි. මෙතැන කිසි ප්‍රශ්නයක් නෑ. කාර් ඩ්‍රයිවර්ගෙ පැත්තට වාසිය වැඩියි මොකද අරුං ලයිට් නැතුව රේස් පැදල නේ, මේ වගේ නාගරික පාරක එහෙම යන්න බෑ.
    ඒත් ඉතින් ඉස්සරහට ගිහින් හරවන් එන්න පුලුවන්. පාරවල් ප්ලෑන් කරන උනුත් මරු ලංකාවේ.
     
    • Like
    Reactions: bball

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    තුවාලකරු රෝහල් ගතවෙලා තිබුණත් මියගිහින් හිටියත් ඒක ඇප ගන්න බාධාවක් නෙමෙයි. මියගියත් ඇප ලැබෙන අවස්ථා තියෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ නැහැ.
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    මේකේ තව cctv වීඩියෝ එකක් තියෙනවලු. හප්පුනම අනිත් උන් ඔක්කොම මාරු වෙන . එක තියන එකෙක් ඉන්නවද
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේකේ තව cctv වීඩියෝ එකක් තියෙනවලු. හප්පුනම අනිත් උන් ඔක්කොම මාරු වෙන . එක තියන එකෙක් ඉන්නවද





    ------ Post added on Jan 19, 2026 at 2:13 PM


    ------ Post added on Jan 19, 2026 at 2:15 PM