දැන් කාලේ පොඩි එවුන්

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
Karate-rooster-chases-kid.gif
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    අපේ හරියෙ සෙට් එකක් ඉන්නවා.මං දවසක් වැඩට ගිහිල්ලා ගෙදර එනකොට මුන් පාරේ මැද ඉදන් fb යනවා.මං හෝන් එක දෙතුන් පාරක් ගැහුවම තමයි එකා දෙන්නා අයින් උනේ.එ අස්සේ එකෙක් මට කියනවා අයියා බ්ලැක් බෙල්ට් ගත්තෙ කඩෙන් නෙ කියලා.මට ඒ වෙලාවේ දෙන්න හිතුනා උන් ටිකට.ඒත් එතන ඉන්න සමහර එවුන්ගේ දෙමාපියෝ හරි හොඳ මනුස්සයෝ ඒක නිසා ඇතෑරියා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ හරියෙ සෙට් එකක් ඉන්නවා.මං දවසක් වැඩට ගිහිල්ලා ගෙදර එනකොට මුන් පාරේ මැද ඉදන් fb යනවා.මං හෝන් එක දෙතුන් පාරක් ගැහුවම තමයි එකා දෙන්නා අයින් උනේ.එ අස්සේ එකෙක් මට කියනවා අයියා බ්ලැක් බෙල්ට් ගත්තෙ කඩෙන් නෙ කියලා.මට ඒ වෙලාවේ දෙන්න හිතුනා උන් ටිකට.ඒත් එතන ඉන්න සමහර එවුන්ගේ දෙමාපියෝ හරි හොඳ මනුස්සයෝ ඒක නිසා ඇතෑරියා

    ඔය වගේ සෙට් එකක් ඉන්නවා මචන් අපේ පැත්තෙත්. shirt එහෙමත් ගලෝගෙන පාර අයිනට වෙලා ඉන්නවා පොරවල් වගේ. වාහනේකට අයින් වෙන්නෙත් හිමීට වාහනේ ඇවිත් නතර කරලා බලන් ඉන්න ඕනේ.