අපි පොඩි කාලේ අපේ ගෙදර තිබ්බේ ටීවි එකයි රේඩියෝ එකයි වතරයි
රේඩියෝ එක මම පොඩි පර්යේෂණ වගයක් කරන්න ගිහින් අන්තිමට පෝරකවරයක් ඇතුලේ තනි කරන්න උනා
ටීවී එකෙත් චැනල් දෙකයි
මගේ අතට කොම් එකක් ලැබුනේ මං නවය වසරෙදී
ඒකත් p2/ 32 mb ram/ 4gb hdd/ win 98
හෙහ් අදකාලේ උන්ට සිංදුවක් අහන්නත් ඒක මදි
හැබැයි බන් අපේ පොඩි කාලේ අපි පට්ට පන් ගත්තා
හවසට අපේ ගෙදර කොල්ලෝ පස් හය දෙනෙක් පිරිලා කිකට් ගහන්න
ආතල්ම වැඩේ තමයි තරගෙට බයිසිකල් පදින එක
ඒ අතින්නම් අපේ අක්කගේ පොඩි දුව පව්
එයා දන්නේ dvd player එකට Film එකක් දාගෙන බලන්න විතරයි
වෙන එයාට සුන්දර ළමා කාලයක් නෑ![]()






).....අපේ පරම් පරාව වෙනකොට ඉතින් උබලට තේරෙනවා ඇතිනේ ......අපිට පස්සේ අපු පරම් පරාව 4න් එකක් ලැපක් අල්ලපු ගමන් උන්ට තේරෙනවා එක ඔපෙරේට් කරන හැටි ... මටනම් හිතෙන්නේ මිනිස්සු අමුතුම අදිවේගී පරිණාමයක් වෙනවා වේගේ මේ කලේ .....නිකන් හිතන්න 1990 ඉදන් 2012 වෙනකොට ලෝකෙම අනිත් පැත්ත හැරිලා වගේ ......මට හිතුන පොඩි අදහසක් කිව්වේ ....


