දැන් කැගහලා වැඩක් නැ.
චන්දෙ දුන්න නොදුන්න හැමෝම බහුතරයක් සිංහල අය සිරිසේන මහත්තයට චන්දෙ දීපු එක ගැන කණගාටු වෙනවා.එළකිරි එකෙත් ඇති ගොඩක් අය එත් තමුන්ගේ නම්බුව බේරා ගැනීමේ අසාර්ථක සටනක් කරනවා ගොඩක් අය.මේ සිදුවෙන සියලු දේ ඇස් කන් නැති මිනිසුන් සේ බලාසිටිය හැකිද?. වංචා දුෂණ වලක් වන එක කොච්චර හොඳ දෙයක් ද?එත් බහුතරයක් දේවල් සගවා ගෙන සුළුතරයක් පෙන්වා මේ නටන නාඩගමේ තේරුම මොකක් ද?.අපි නැවත වරක් මහින්දව ගෙන ඒමට පාර කපන්නේද දැන් සිටින ආණ්ඩුව බව කාටවත් වැටහෙන්නේ නැතිද?මහින්ද දුෂිතයෙක් නොවුවත් ඔහු වටා රොක් වී සිටි බහුතරයක් දුෂිතයන් වේ.දැන් එම දුෂයතයන් සියල්ලම වගේ සිරිසේන වටා එක්වෙමින් සිටි.
මෙමෙ ක්‍රියා දාමයට ආරම්බයක් හෝ අවසානයක් ද නැත. සැම විටම දේශපාලුවන් අතින් අපි සුපුරුදු විදියට රැවැටෙන අතර කිසිම කෙනෙක් කෙරේ විස්වාසයක් තැබිය නොහැකි තරම් දේශපාලනය දුෂණය වී හමාරයි.