පට්ට කික් එකක් තියෙන්නේ... ඉන්ටරෙස්ටින්ග් ටොපික්ස් වැටෙනවා... වසන්තට පිංසිද්ධ වෙන්න දවසට උගේ නමින් නූල් 15ක් වගේ වැටෙනවා. ඕප දූප ටික හොයන්න මේකට රින්ගනවා බන් දවසට 20/30 ගමනක්...පිට හොයන්න බැරි රෝ වීඩියෝස් පොටෝස් ඔක්කොම බඩු මෙතන තියෙනවා... ලීක් අනන් මනන්.. හවසට කන්තෝරු ඇරිලත් හීනියට සප්පායම් වෙන ගමන් දවසේ ඕප දූප ටික කියෝනවා. 2007 ඉඳන් මේකේ ලැගන් ඉන්නවා. මැරෙන තුරා ආදරෙයි ජී ටී!



