දැන් කිරිය බෝරින්ග් නෑ නේද සිංහළු?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,910
    113
    පට්ට කික් එකක් තියෙන්නේ... ඉන්ටරෙස්ටින්ග් ටොපික්ස් වැටෙනවා... වසන්තට පිංසිද්ධ වෙන්න දවසට උගේ නමින් නූල් 15ක් වගේ වැටෙනවා. ඕප දූප ටික හොයන්න මේකට රින්ගනවා බන් දවසට 20/30 ගමනක්...පිට හොයන්න බැරි රෝ වීඩියෝස් පොටෝස් ඔක්කොම බඩු මෙතන තියෙනවා... ලීක් අනන් මනන්.. හවසට කන්තෝරු ඇරිලත් හීනියට සප්පායම් වෙන ගමන් දවසේ ඕප දූප ටික කියෝනවා. 2007 ඉඳන් මේකේ ලැගන් ඉන්නවා. මැරෙන තුරා ආදරෙයි ජී ටී! :love: :love: :love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    අලුත් එකවුන්ට්ස් හදන්නත් පුලුවන් උනානං මෙලහට ක්ලබ් වසන්ත, කන්ජිපානි ඉම්‍ රාන්, මාකදුරේ මධූෂ්, K සුජීවා කියලා එහෙම අලුත් එකවුන්ට් එහෙමත් හැදිලා කැරිම සැපක් දෙනවා මේකෙ උන් 🤣
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,910
    113
    අලුත් එකවුන්ට්ස් හදන්නත් පුලුවන් උනානං මෙලහට ක්ලබ් වසන්ත, කන්ජිපානි ඉම්‍ රාන්, මාකදුරේ මධූෂ්, K සුජීවා කියලා එහෙම අලුත් එකවුන්ට් එහෙමත් හැදිලා කැරිම සැපක් දෙනවා මේකෙ උන් 🤣
    Dan aluthen hadanna barida ban ? :shocked::shocked::shocked:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    අලුත් එකවුන්ට්ස් හදන්නත් පුලුවන් උනානං මෙලහට ක්ලබ් වසන්ත, කන්ජිපානි ඉම්‍ රාන්, මාකදුරේ මධූෂ්, K සුජීවා කියලා එහෙම අලුත් එකවුන්ට් එහෙමත් හැදිලා කැරිම සැපක් දෙනවා මේකෙ උන් 🤣
    Ai ban aluth accounts hadanna denne naththe? Ethakota api aluth podi ekekta elakiriya gana kiwwoth uta join wenna bane
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    2007 ඉඳන් මේකේ ලැගන් ඉන්නවා.

    upXez08.png

    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    Sen-lu

    Well-known member
  • අලුත් එකවුන්ට්ස් හදන්නත් පුලුවන් උනානං මෙලහට ක්ලබ් වසන්ත, කන්ජිපානි ඉම්‍ රාන්, මාකදුරේ මධූෂ්, K සුජීවා කියලා එහෙම අලුත් එකවුන්ට් එහෙමත් හැදිලා කැරිම සැපක් දෙනවා මේකෙ උන් 🤣
    එහෙනම් දේසපාලන ෆේක් වලින් මේක වැහිල තියෙයි. අලුත් එකව්න්ට් අටවන්න බැරි එක නම් හොඳයි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඔව් චන්දේ ලගයිනේ. කීය කීය හරි හොයාගනින්. :lol: