දැන් ගිහින් චීස් කොත්තුවක් අරන් ආවා..

AnuradhaRa

Well-known member
  • 2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Dragon chinese එක නේද.කාලා නෑ බන් දැකලා තියනවා.

    හිගන බල්ලා.

    මොකො පකෝ ගහනවා කිරල ඇබයක් පුකට.


    https://www.ubereats.com/lk/store/b...0Y06aAjObfwIXJCiTEUVXnhZ6xPTUx2Dyb6SwwngKTCp-

    නෑ වගේ බන්.

    වහපිය කට පඩත්තලයා.


    👍

    අයියා කන්නාඩි දාන ඔය මහත ගෑනු කෙනාගේ හස්බන්ඩ් ද? ඔව් ඌ පට්ට පොර බන් කඩේට ගියත් කිසි ලොකු කමක් නෑ.


    ඔව් 21 මාසයයි.

    චිකන් කොත්තු වලටනම් සෙට් නෑ චිලි පේස්ට්. හැබැයි බන් චීස් කොත්තුවට හැම තැනම දෙන්නේ චිලී පේස්ට් තමා.gravy සෙට් නෑ වගේ චිලී පේස්ට් එකනම් සෙට් වෙනවා.

    ඔව් බන් පට්ට.
    ඒකෙත් කෑම හොදයි කියනවා බන් කාලා බලා රිවිවු එකක් දාපන් අපිටත් බලන්න
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    ඒකෙත් කෑම හොදයි කියනවා බන් කාලා බලා රිවිවු එකක් දාපන් අපිටත් බලන්න
    එල දාන්නම්.
    තූති වට්ටක්ක කෑල්ලක් ගෙනාව
    රුපියල් 40 යි
    අපේ ගෙදර නම් සතියකට එකපාර එලවලු ගේනවා තාත්තා සිකුරාදට එලවලු කඩේකින්.

    900 කොත්තුව 500ට කන්න මාලිමාවට චන්දෙ දෙන්න
    හිල් වෙච්ච ජොක්කු අදින උන් හදන කොත්තු කන්නේ නෑ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වැස්සෙම ගිහින් චීස් කොත්තු small එකක් අරන් ආවා.අම්මගෙන් 1000ක් ඉල්ලගත්තා.980 regular එක.පානදුරේ බුද්දි එකට ගියේ.පට්ට රහයි කාලා තියන උන් දන්නවනේ... ගාලු පාරේ තියෙන්නේ ඒ පාරේ යනවනම් අරන් බලන්න.

    View attachment 236049



    Buddhi Restaurant by Udesh
    https://g.co/kgs/jjdKKZz

    adath thaththage salli hora kewa neda @J Starlin
     
    • Dislike
    Reactions: P Gunaratnm

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,942
    1,358
    113
    වැස්සෙම ගිහින් චීස් කොත්තු small එකක් අරන් ආවා.අම්මගෙන් 1000ක් ඉල්ලගත්තා.980 regular එක.පානදුරේ බුද්දි එකට ගියේ.පට්ට රහයි කාලා තියන උන් දන්නවනේ... ගාලු පාරේ තියෙන්නේ ඒ පාරේ යනවනම් අරන් බලන්න.

    View attachment 236049



    Buddhi Restaurant by Udesh
    https://g.co/kgs/jjdKKZz
    mokakda yako me, rotiyakata happy cow cheese daala wage
     
    • Haha
    Reactions: P Gunaratnm