මට නම් හිතෙන්නේ හර්ෂ. ඔය පොර talk දෙන උන් සතේකට විශ්වාස කරන්න බෑ. හැබැයි තාවකාලික හර්ෂට එන්න දෙවි කියලවත් හිතන්න බෑ. සජිය අනිවා බය වෙනවා හර්ෂට තැන යයි කියල එක හින්ද අනිවා කෙපිල්ලකුත් තියෙයි . අනික ඔය මොකට උනත් දෙනවට පොහොට්ටුවේ එකෙක්වත් හිතට එකගව කැමති නෑ. උන් බයයි කරුමෙට හරි මුන් ටිකක් හරි හොද කලොත් දැන් තියන තත්වේ හැටියට මතක ඇති කාලෙකට ඕකුන්ට චන්දෙ දිනන්න හම්බෙන්නේ නෑ. දුන්නත් දෙන්නේ කරන එකාගේ කකුලෙන් අදින්න බලාගෙන. ඕකුන් එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.