දැන් ගෝට ගියොත්

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මට නම් හිතෙන්නේ හර්ෂ. ඔය පොර talk දෙන උන් සතේකට විශ්වාස කරන්න බෑ. හැබැයි තාවකාලික හර්ෂට එන්න දෙවි කියලවත් හිතන්න බෑ. සජිය අනිවා බය වෙනවා හර්ෂට තැන යයි කියල එක හින්ද අනිවා කෙපිල්ලකුත් තියෙයි . අනික ඔය මොකට උනත් දෙනවට පොහොට්ටුවේ එකෙක්වත් හිතට එකගව කැමති නෑ. උන් බයයි කරුමෙට හරි මුන් ටිකක් හරි හොද කලොත් දැන් තියන තත්වේ හැටියට මතක ඇති කාලෙකට ඕකුන්ට චන්දෙ දිනන්න හම්බෙන්නේ නෑ. දුන්නත් දෙන්නේ කරන එකාගේ කකුලෙන් අදින්න බලාගෙන. ඕකුන් එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.
     
    • Like
    Reactions: Jobutexter

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    චන්දෙකුට නොගියොත් පාර්ලිමේන්තුවේ කෙනෙක් ගනියි.
    දැන් ආණ්ඩුව ගන්න බෑනේ උන්ට වැඩ බෑනේ.
    නමුත් මික්ස් කරල ගන්න ඔනේ.
    උදා. මුදල් හර්ශ, කෘශිකාර්මික අනුර, බලශක්ති පාටලී. ආරක්ශක SF, ක්‍රීඩා තරුන නාමල්

    කොජොමත් කැද හැලියක්නේ. මේ දවස් දෙකේම පාර්ලිමෙන්තුවට ඇවිත් කියවන්නේ උන්ගේ අමාරුකම්නේ.. පිස්සු හු$&&@@
    ජානදිපතිකම 20 අයින් කරලා පොඩි කාටහරි දෙන්න ඔනේ රටවල් සලකන... 20 අයින්කලාම හිටන්ට උනත් කමක්නෑ
    චන්දෙකට යනවනම් අපි එවෙලෙට තෝරම අපේක්ශකයෝ අනුව
    Chandekata yannath koti ganak yanawane neda ban.