දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

දැන් ජනාධිපතිවරණේ තිබ්බොත් කාටද චන්දේ දෙන්නේ?

  • අනුර කුමාර

  • සජිත් ප්‍රේමදාස

  • සීලරතන හිමි

  • රනිල් වික්‍රමසිංහ

  • නාමල් රාජපක්ෂ


Results are only viewable after voting.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,314
    34,992
    113
    පිස්සුද බං චන්දේ ඉවර උනා විතරයි.
    අනුරයියගේ ටීම් එකට රට කරන්න ඉඩ දීපල්ලා
    අවුරද්දක් යද්දි තොපි කියයි
    ඇයි අපිට මේ මිනිස්සු කලින් මගහැරුනේ කීලා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    කලින් පෝල් වල අන්තිමට හිටපු රනිල් මේකෙ 2ඇවිත්

    තාම තුන්මාසේ ගෙවිලත් නෑ
     
    • Haha
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    කලින් පෝල් වල අන්තිමට හිටපු රනිල් මේකෙ 2ඇවිත්

    තාම තුන්මාසේ ගෙවිලත් නෑ
    බොරු කියන්න එපා බන්, ජනාධිපතිවරණට කලින් දාපු පෝල් පනහක් විතර ඇති, ඒ ඔක්කොම ඒවගේ එළකිරි කොල්ලෝ අතර තරඟය තිබුණේ රනිල් & අනුර අතර විතරයි 🤗