දැන් ඩලස් හොඳායි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රෞෆ් හකීම් දැන් වහාබියෙක් නෙවෙයි.​

    රිසාද් බදුර්දීන් දැන් වහාබියෙක් නෙවෙයි..​

    සුමන්තිරන් පෙඩරල් ඉල්ලන්නේ නෑ​

    රාසමානික්කම් උතුරු නැගෙනහිර එකතු කරන්න ඉලන්නේ නෑ​

    ගජේන්ද්‍රන් උතුරේ පංසල් අයින් කරන්නේ නෑ​

     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...

    රෞෆ් හකීම් දැන් වහාබියෙක් නෙවෙයි.​

    රිසාද් බදුර්දීන් දැන් වහාබියෙක් නෙවෙයි..​

    සුමන්තිරන් පෙඩරල් ඉල්ලන්නේ නෑ​

    රාසමානික්කම් උතුරු නැගෙනහිර එකතු කරන්න ඉලන්නේ නෑ​

    ගජේන්ද්‍රන් උතුරේ පංසල් අයින් කරන්නේ නෑ​

    මහ බැංකුවේ සල්ලි කොල්ලකනකොට මික් නැහැ..
    තෙල් වලින් පිල්ලි ගහනකොට මික් නැහැ..
    විදුලි මාෆියාවෙ කොමිස් වලට මීක් නැහැ....
    හයිවේ වලින් ගසා කනකොට මීක් නැහැ....
    මත්තල කුරුලු තොටුපලක් හදලා, නෙලුම් කුලුන ඩිල්ඩෝ එක හදනකොට මීක් නැහැ...

    දැනුයි තේරෙන්නෙ මුන් උන්ගෙ ගෙදර මහ ගෑනීට අම්මා කියලා, මහින්දයට අප්පච්චි කියන්නෙ ඇයි කියලා....

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්..
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපේ රනිල් දෙවිඳුන්ව පරද්දන්න රටට සතුරු බලවේග සේරම එකට එකතු වෙලා
     
    • Haha
    Reactions: hasithayad