දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජනාධිපතිවරයා විදියට මුල් දිනයේදී සිදු කල පළමු නිල රාජකාරිය ලෙස අනුර විසින් සිදු කල පත්වීම් මෙසේය.

    ජනාධිපති ලේකම් : නන්දික සනත් කුමානායක ( අනුරකුමාර සමඟ එකට කැලණිය විශ්ව විද්යාලයේ සිටි සමකාලීනයෙක් හා මිතුරෙක්)

    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )

    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද? මෙහෙමද අලුත් රටක් හදන්නේ? ඉතුරු තනතුරු දෙන්නෙත් මෙහෙමද?

    system change එකක් කරනවා කියලා බලයට ඇවිත් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ හිතවත් අයට සහ මිතුරන්ට රජයේ ඉහළ තනතුරු දීම. දැන් එකට NPP සම්බන්ධ වී සිටින එදා රන්ජන් රාමනායකගෙ ගෙදර වළං වුනත් හෝදන්නම් කියූ ශානිටත් ඔහොමම රජයේ ඉහළ තනතුරක් දුන්න නම් system change එක 100%ක් complete වෙයි.
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    731
    324
    63
    lankawe

    Ammata siri 😲
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )
    seriousද?
    easter attack එකේ victimsලට කනට ගැහුවා වගේ
     
    • Like
    Reactions: AKI-SL

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    ඕක අවුලක් නැහැ.
    perfect මිනිස්සු අඩුම ගානේ මාලිමා විදායක කමිටුවේ වත් නැහැ.
    ඔය තනතුරු දෙන්න experience බලන්න වෙනවා (more experience -> possibility of more past fuckups)
    මුදල් ඇමති විදියට basil වගේ ගොන් හරකෙක් පත් කරනවා වගේ ultra ගොන් පත් කිරීම් කරන්නේ නැති තාක් කල් ඔච්චර critical විදියට ඕව විවේචනය කරන්න බැහැ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොනවා කරලා බ්ලැක්ලිස්ට් වුණ කෙනෙක් ද?
    https://www.newswire.lk/2024/09/23/president-akd-appoints-new-defence-secretary/ politics karala

    ඕක අවුලක් නැහැ.
    perfect මිනිස්සු අඩුම ගානේ මාලිමා විදායක කමිටුවේ වත් නැහැ.
    ඔය තනතුරු දෙන්න experience බලන්න වෙනවා (more experience -> possibility of more past fuckups)
    මුදල් ඇමති විදියට basil වගේ ගොන් හරකෙක් පත් කරනවා වගේ ultra ගොන් පත් කිරීම් කරන්නේ නැති තාක් කල් ඔච්චර critical විදියට ඕව විවේචනය කරන්න බැහැ.
    ammo ammo ohoma nemeine thopi sajithta madagahuwe dan enwa babala wenna.
    ------ Post added on Sep 23, 2024 at 7:17 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොනවා කරලා බ්ලැක්ලිස්ට් වුණ කෙනෙක් ද?
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.

    laughable.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
    අම්මෝ බරපතල වැරැද්දක් කරලා තියෙන්නේ. හරි නම් මරණ දඬුවම දෙන්න ඕන
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ජනාධිපතිවරයා විදියට මුල් දිනයේදී සිදු කල පළමු නිල රාජකාරිය ලෙස අනුර විසින් සිදු කල පත්වීම් මෙසේය.

    ජනාධිපති ලේකම් : නන්දික සනත් කුමානායක ( අනුරකුමාර සමඟ එකට කැලණිය විශ්ව විද්යාලයේ සිටි සමකාලීනයෙක් හා මිතුරෙක්)

    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )

    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද? මෙහෙමද අලුත් රටක් හදන්නේ? ඉතුරු තනතුරු දෙන්නෙත් මෙහෙමද?

    system change එකක් කරනවා කියලා බලයට ඇවිත් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ හිතවත් අයට සහ මිතුරන්ට රජයේ ඉහළ තනතුරු දීම. දැන් එකට NPP සම්බන්ධ වී සිටින එදා රන්ජන් රාමනායකගෙ ගෙදර වළං වුනත් හෝදන්නම් කියූ ශානිටත් ඔහොමම රජයේ ඉහළ තනතුරක් දුන්න නම් system change එක 100%ක් complete වෙයි.
    පකෝ, ඩීල් දාලා වැඩිපුරම හොරාකන්න පුලුවන් පකයට නෙවෙයි තනතුරු දෙන්නෙ එ තනතුරු ගැලපෙන උන්ට, කොල්ලොන්ට වද දීලා ලොල්ලො කාරයො වගෙ උන් පොලිස් පති කරද්දි, තාත්තලා පුතාලා මාමලා බෑනලා දෙපාර්තමේන්තු බෙදාගද්දි පුක දුන්න තොපි දැන් ටෝක් දෙන්න එපා, තරග විභාග කරල නෙවෙයි තනතුරු දෙන්නෙ ලග ඉන්න විශ්වාස කරන්න පුලුවන් උන්ට. හොදටම කටට ගන්න පුලුවන් එඋන්ට නෙවෙයි