ඔබගේ අවන්ක තීරණය ලබා දෙන්න ස්තුතියි 

🫠
අපේ මිනිස්සු හැමදාම රැල්ලට ගිහින් කෙලෝ ගත්තේ. 2019 ගොථා දිනන්න ප්රධාන හේතුව වුනේ පාස්කු ප්රහාරය, ගොථා කිව්වේ ප්රහාරයට ගෑවූනු හැම එකාම අල්ලනවා කියල. පස්සේ තමයි තේරුන් ගියේ කවුද පිටි පස්සෙ හිටියෙ කියල. හැම පාරම වුනේ ඕක නෙමෙයිද??🫠
මුන් අරුන්ට වැඩිය හොදයි කියල ගේනව පස්සේ තේරෙනව උනුත් එකයි මුකුත් එකයි කියල. දැන් කියන්න එපා අනුරය බලයේ හිටියෙ නෑනේ, මුන්ට විතරනේ දෙන්න තියෙන්නෙ. අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..
මං නම් කියන්නෙ 225 ම එපා අලූත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු කියලා.