දැන් තියන රැල්ල නේ මුන්ටත් දීල බලනවා වෙන දෙන්න එකෙක් නෑනේ❌🫠🥲

Add bookmark #1 ඔබගේ අවන්ක තීරණය ලබා දෙන්න ස්තුතියි 🥰💯🦅

  • වෙන දෙන්න එකෙක් නෑ මවුන්ට දීප්ති බලනවා🥲

  • 225 මං එපා.. අලුත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු🦅

  • අලුත් අය එපා ඉන්න 225 න් එකෙක්ට දෙනවා🫠

Results are only viewable after voting.

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ඔබගේ අවන්ක තීරණය ලබා දෙන්න ස්තුතියි 🥳🥰💯🦅
    👇🫠

    අපේ මිනිස්සු හැමදාම රැල්ලට ගිහින් කෙලෝ ගත්තේ. 2019 ගොථා දිනන්න ප්‍රධාන හේතුව වුනේ පාස්කු ප්‍රහාරය, ගොථා කිව්වේ ප්‍රහාරයට ගෑවූනු හැම එකාම අල්ලනවා කියල. පස්සේ තමයි තේරුන් ගියේ කවුද පිටි පස්සෙ හිටියෙ කියල. හැම පාරම වුනේ ඕක නෙමෙයිද??🫠

    මුන් අරුන්ට වැඩිය හොදයි කියල ගේනව පස්සේ තේරෙනව උනුත් එකයි මුකුත් එකයි කියල. දැන් කියන්න එපා අනුරය බලයේ හිටියෙ නෑනේ, මුන්ට විතරනේ දෙන්න තියෙන්නෙ. අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..

    මං නම් කියන්නෙ 225 ම එපා අලූත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු කියලා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113

    අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව Mona Anura ganada uba kiyanne :baffled:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    රෝහිත අබේගුණවර්ධන සර්
    ජොන්සන්ටන් සර් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ

    NPP පණ්ඩිතයෝ නෙමෙයි පාර්ලිමේන්තුවට ඕනේ . ගමට වැඩ කරන කෙනෙක් තමයි පාර්ලිමේන්තු යවන්න ඔනේ
     
    • Love
    Reactions: Max_r

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    රෝහිත අබේගුණවර්ධන සර්
    ජොන්සන්ටන් සර් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ

    NPP පණ්ඩිතයෝ නෙමෙයි පාර්ලිමේන්තුවට ඕනේ . ගමට වැඩ කරන කෙනෙක් තමයි පාර්ලිමේන්තු යවන්න ඔනේ
    athal denna epa ban. "Sir" kiyana eka Ballata danna epa.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..
    පාර්ලිමේන්තු මැතිවරණයට කොහොමත් අනුරට දෙන්න එපා. අලුත් 225ක් යවන්න.
     
    • Like
    Reactions: dj_risi

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මං නම් කියන්නෙ 225 ම එපා අලූත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු කියලා.
    සිරාවටම මාත් කියන්නෙ මේකමයි. මේක නොතේරී ඉස්සරහට යන්න යන්න අපතේ යන්නෙ අපේ කාලය. මේ 225 ඇතුලෙම එක එකා ටෙස්ට් කර කර ඉන්නව. අවුරුදු 5න් 5 රට පස්සට යනව. තව අවුරුදු 20කින්වත් මේක ගොඩදාන්න ඕන නම් දැන් ඉඳලම මේ 225ට නැති අලුත් මනුස්සයෙක් හොයාගෙන යන්න ඕන.
     
    • Like
    Reactions: Any.key and topguy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඔබගේ අවන්ක තීරණය ලබා දෙන්න ස්තුතියි 🥳🥰💯🦅
    👇🫠

    අපේ මිනිස්සු හැමදාම රැල්ලට ගිහින් කෙලෝ ගත්තේ. 2019 ගොථා දිනන්න ප්‍රධාන හේතුව වුනේ පාස්කු ප්‍රහාරය, ගොථා කිව්වේ ප්‍රහාරයට ගෑවූනු හැම එකාම අල්ලනවා කියල. පස්සේ තමයි තේරුන් ගියේ කවුද පිටි පස්සෙ හිටියෙ කියල. හැම පාරම වුනේ ඕක නෙමෙයිද??🫠

    මුන් අරුන්ට වැඩිය හොදයි කියල ගේනව පස්සේ තේරෙනව උනුත් එකයි මුකුත් එකයි කියල. දැන් කියන්න එපා අනුරය බලයේ හිටියෙ නෑනේ, මුන්ට විතරනේ දෙන්න තියෙන්නෙ. අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..

    මං නම් කියන්නෙ 225 ම එපා අලූත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු කියලා.
    මම මේකට පක්ෂව වෝට් කලාට, එහෙම ගේන්න ඉන්නෙ, කවදාවත් බලය ලබල නැති පෙරෙට්ටො විතරයි කියල තේරෙන කොට බය හිතෙනවා. පෙල ගත්තහම දිලිත්ගෙ වටේ ඉන්න අය නොසලකා හැරියොත් දිලිත් ගැනා සලකලා බලන්න පුළුවන්.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..
    මේ මොන විකාරයක්ද? ඔලුව වැදිලද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අනුර ආපු හැම ආණ්ඩුවකම ඇමතිකම් දැරුව කියල අමතක කරන්න එපා..
    උඹ කියන්නෙ අනුර බණ්ඩාරනායක ගැනද? ඌටත් හැම ආණ්ඩුවෙම ඇමතිකම් කරන්න උනේ නෑ. ඉස්සර ඌ තිස්ස අත්තනායක වගේ පනින පනින පැත්ත පරාදයි.
     
    • Haha
    Reactions: Solo Rider

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මම මේකට පක්ෂව වෝට් කලාට, එහෙම ගේන්න ඉන්නෙ, කවදාවත් බලය ලබල නැති පෙරෙට්ටො විතරයි කියල තේරෙන කොට බය හිතෙනවා. පෙල ගත්තහම දිලිත්ගෙ වටේ ඉන්න අය නොසලකා හැරියොත් දිලිත් ගැනා සලකලා බලන්න පුළුවන්.
    පෙරොට්ටොයි, අරගලයෙ පක්ෂයයි දැන් ඉන්න එකාල වගේම තමයි කයිය විතරයි බලයට එන්න විතරයි වුවමනාව නැතිව රට ගොඩදාන්න නෙමෙයි..🥲
    අර අනොජ ද සිල්වා වෙද මහත්තයාගේ පක්ෂය නම් හොදයි.එයා දේශපාලන කරල නැති වුනාට දේශපාලනය ගැන මනා අවබොදයක් තියෙනවා ඒවගේම ප්‍රායෝගික වැඩ පිලිවෙලකුක් තියෙනව.☺️. පිලිකා රෝගින් ගොඩාක් සුවපත් කරලත් තියෙනව.😍
    මෙයාලා වගේ අවංක අයට ඉස්මතු වෙන්න දෙන්නෑ මොකද මිනිස්සු මෙයාලට එකතු වුනොත් 225 ම යන එනමන් නැතිවෙනවා.
    එනිසා මෙයාලගේ චරිතය ඉස්සර ඉදන්ම ඝාතනය කලා හොර රාවණා ලු,පොල්තෙල් වෙදාලු ,වැහි වස්සනවලු කියකිය. මෙයා රාවණ ඉතිහාසය ගැන කියන නිසයි මෙයාට ලොකල් රාවණා කියල විහිළු කරන්නෙ නැතිව මෙයා කියන්නෙ නෑ මෙය තමයි රාවණා කියල.
    වැඩි විසිතර මෙයාගෙ පේජ එකේ ඇති. කැමති අය මෙයා ගැන හොයල තිරණයක් ගන්න.
    🦅Fb = https://www.facebook.com/profile.php?id=100093908405939&mibextid=ZbWKwL
    1000007157.jpg