අර ජුන්ඩි ජුන්ඩි පොඩි pixel වගේ led ලයිට් ගැන මං කියන්නේ..මෙලො වැඩක් නෑ..ඉස්සර තියෙන අර ටිකක් ලොකු බල්බ් එකේ තියෙන ගතිය මේකේ නෑ..
3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..AR, 3D projection වලින් වගේ වෙනස්ම විදිහේ තොරණ ගහන්න ඕන දැන්... Flasher කොට දාලා තොරණ ගහලා වැඩක් නෑ 2025 දිත්...
3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..
ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරනවා නං නියම පොයින්ට් එකක්.. මිනිස්සු පෝලිමට එයි බලන්න..
ලංකාවේ තාම ඔය එක්සීරියන්ස් එක ගන්න තැනක් වත් නෑ නේද
Ahoogiya poson ekata thoranak tibuna, thorana Flasher koten veda, budhu res walalla Arduino.
res walalla veda nehe. hadapu eka hoyandath nehe.
Lotus tower එකේ තියෙන්නේ ඒක නෙවිද ?3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..
ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරනවා නං නියම පොයින්ට් එකක්.. මිනිස්සු පෝලිමට එයි බලන්න..
ලංකාවේ තාම ඔය එක්සීරියන්ස් එක ගන්න තැනක් වත් නෑ නේද
Flasher kota walin duwana ewa thama bn lassanaAR, 3D projection වලින් වගේ වෙනස්ම විදිහේ තොරණ ගහන්න ඕන දැන්... Flasher කොට දාලා තොරණ ගහලා වැඩක් නෑ 2025 දිත්...
රනිල් මොනා හරි කරාද ඔය තරම් රනිල්ව මතක් කරන්නේ?![]()