ඇයි ගැලෙව්වේ කැක්කුමක් ඇවිල්ලද?අවුරුදු 4 5 පරන එකක්.. කාලෙ හරි දැන්
ඔවු.. පෙන්නුවම ගලවන්න වෙනව කිව්ව..ඇයි ගැලෙව්වේ කැක්කුමක් ඇවිල්ලද?
කැක්කුමක් එනව නං එ දත හරියට nerve ෆීලින් කරල නැ මචංඔවු.. පෙන්නුවම ගලවන්න වෙනව කිව්ව..
කාලයක් ගිහින් ආවත් එහෙම ද
ඔව් බං.කාලයක් ගිහින් ආවත් එහෙම ද![]()
ඒහෙනම් ෆිලින්ග් එකෙන් පස්සෙ පොඩි හරි සිදුරක් තියෙන්නෙ ඇතිඔව් බං.
නරව් ෆිලින්ග් කියන්නෙ දතෙ ස්නායු ඔක්කොම අඉන් කරල වහල දාන එකනෙ. එකෙන් කැක්කුමක් එනව කියන්නෙ තවම ස්නායු තියෙනව. එ කියන්නෙ හරියට වැඩෙ වෙලා නැ.
ඔහොම තමා මට ඩොකෙක් කිවෙ.
magen 5000 k gaththa mathaka widihata. covid valata kalin habaiWisdom tooth එක්ක ගලවන්න කීයක් ගන්නවද බං ලංකාවේ???