දැන් දතක් ගලවගන්න කීයක් ගන්නවද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    galawanna epa ban galewwama dath set ekama awul yanawa bone eke empty space ekak tiyena nisa puluwan nam nurve filling ekak kara ganna nurve filling nam 110k wage issara dan kohomada dan nah
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කාලයක් ගිහින් ආවත් එහෙම ද 😐
    ඔව් බං.

    නරව් ෆිලින්ග් කියන්නෙ දතෙ ස්නායු ඔක්කොම අඉන් කරල වහල දාන එකනෙ. එකෙන් කැක්කුමක් එනව කියන්නෙ තවම ස්නායු තියෙනව. එ කියන්නෙ හරියට වැඩෙ වෙලා නැ.

    ඔහොම තමා මට ඩොකෙක් කිවෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    දැන් දත් පුරවන්න, ස්නායු පුරවන්න කීයක් ගන්නවද බන්?

    රජයේ තැන්වලින් නම් කරලා වැඩක් නෑලු බන්. ෆිලින් එක හරි මදි නිසා ටික කාලෙකින් ආයෙත් දත පුරවන මට්ටමට එනවලු
     
    • Like
    Reactions: Ryan08

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    ඔව් බං.

    නරව් ෆිලින්ග් කියන්නෙ දතෙ ස්නායු ඔක්කොම අඉන් කරල වහල දාන එකනෙ. එකෙන් කැක්කුමක් එනව කියන්නෙ තවම ස්නායු තියෙනව. එ කියන්නෙ හරියට වැඩෙ වෙලා නැ.

    ඔහොම තමා මට ඩොකෙක් කිවෙ.
    ඒහෙනම් ෆිලින්ග් එකෙන් පස්සෙ පොඩි හරි සිදුරක් තියෙන්නෙ ඇති 😐
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Wisdom tooth එක්ක ගලවන්න කීයක් ගන්නවද බං ලංකාවේ???
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මම දත් වල වැඩ වලට යන දොස්තර මාමණ්ඩිට පිහියෙන් කොටලා මරලා හිරේ ගියා. පුතාගේ වැරැද්ද තමන් භාරගත්ත කියලාත් කියනවා. මොනවා උනත් හොඳ මිනිහා. මගේ විස්ඩම් දත ගැලෙව්වේ පොර

    Wisdom tooth එක්ක ගලවන්න කීයක් ගන්නවද බං ලංකාවේ???
    magen 5000 k gaththa mathaka widihata. covid valata kalin habai
    ------ Post added on Mar 20, 2024 at 2:17 AM