දැන් දැන් රට යන අත හොඳ නැහැ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පොන්නයිනි දැන් දැන් රට යන අත හොඳ නැහැ වගේ. උබල මොකද කරන්න හිතාගෙන ඉන්නේ. මේ අල්ල පනල්ලේ ඒකාධිපති ආණ්ඩුවක් ගෙනියන්න හැදුවොත් රට වල පළලටම යයි.

    මේ පිළිබඳව ඉරෝසන් පොන්නප්පු ගේ අදහස දැනගැනීමට කැමතියි. @erozan