දැන් නන් laptop එකක් ඕනෙමයි සින්හලු

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොනා කරන්නද කියලා හිතාගන්න බෑ.දැන් තියෙන core 2duo එකත් එක්ක පුලුවම් තරම් හැප්පි හැප්පි හිටියා.දැන් නම් ඒක පාවිච්චි කරලම depression.😢 ලාබෙට මොනවත් නෑ.android emulator එකක්වත් වැඩ නෑ.vga එක 256mb ram එක 4GB.😐 virtual box එකෙ කරන්න ඕන වැඩ machine එකෙ ඩුවල් බූට් කරනවා. os ගහලා එක දවසක් පපුවෙ අමාරුවත් ආවා .අපෙ හීන බොද කරපු මේ වේසපාලු හැත්තෙ හත්මුතු පරම්පරාවම හැදිගෑවෙන්න ඕන😡
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    ලැප්ටොප් තියා ටොප් ලැට් එකක්වත් හදාගන්න හම්බවෙන එකක් නෑ ඉස්සරහට. :(
     
    • Like
    • Sad
    Reactions: jay-shan and Hecker

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මොනා කරන්නද කියලා හිතාගන්න බෑ.දැන් තියෙන core 2duo එකත් එක්ක පුලුවම් තරම් හැප්පි හැප්පි හිටියා.දැන් නම් ඒක පාවිච්චි කරලම depression.😢 ලාබෙට මොනවත් නෑ.android emulator එකක්වත් වැඩ නෑ.vga එක 256mb ram එක 4GB.😐 virtual box එකෙ කරන්න ඕන වැඩ machine එකෙ ඩුවල් බූට් කරනවා. os ගහලා එක දවසක් පපුවෙ අමාරුවත් ආවා .අපෙ හීන බොද කරපු මේ වේසපාලු හැත්තෙ හත්මුතු පරම්පරාවම හැදිගෑවෙන්න ඕන😡
    Kohomahari Keeyakhari Ekathu karala Machine ekak ganin ban Ikmanatama
    Me Specs nam madi hariyata wadak karaganna.
    Issarahata thawath wadi wei bn ganan
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    Pc එකකට ගියානම් හරිනේ. දැන් celeron lap එකකුත් 1i 20 k වත් වෙයි. ඒ ගාන දාල i3 එකක් අටව ගන්න තිබ්බ. මාත් ryzen 3600 එකක් අටවගන්න ඉන්නේ මේ ජුලි මුල. :sorry:
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    උඹ සිරාවටම කියන දෙයක්ද කියල දන්නැහැ.

    ඇත්තටම ඔහොම කේස් එකක් නම්, පාවිච්චි කරපු DELL / LENOVO / HP pre-built PC එකක් ගනින්. ලොකුවට අප්ග්‍රේඩ් පාත් එකක් නැහැ හැබැයි උඹේ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි

    5th ජෙන් වලින් උඩ i5 කොඩ් කොර් එකක් හොයාගනින්
    8GB / 16GB DDR3 රැම් කිට් එකක් හොයාගනින්
    120GB / 240GB SATA SSD එකක් ගනින්