දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

Jul 26, 2011
8,378
730
0
no sinhala land
Apo owa monawada ban.. samahara thread wala lol kiyala comment karath mage rep kapanawa :D wenama kalliyak innawa mage rep kapana.. langadi thamai patan gaththe oya magula.. kattiya rep dena nisa balance wela thiyenawa kotu 6ma.. rep enawa yanawa.. heheee
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    උඹ ඔ‍ය කියපු දේ හරිනම් අයියේ, මට කියපන් ltte කාරයෝ අර විදියට මුද්දර ගහන එක උඹ දකින්නේ ඔය විදියටමද,, වෙන ත්‍රස්තවාදින් කරන හැමදේම කරන්න ඒතකොට උන්ට අයිතියක් තියෙන්න එපෑ.. අනික මම කියන්නේ මේ මෙතන උඹ වැරදියි කියල නෙවෙ.. මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹ ඇතුලු, ඒ වගේ කුනු ෂරීරයට දාන ඇදුමේ දලධා වහන්සේගේගේ රුවක් මවපු, ලOකාවේ සල්ලි කොලේ පවා ඒ රුව මවපු හැමෝගෙම චින්තනයේ වරදක් තියෙනවා..

    උබ අහන්නේ මාර කතානේ. මාලිගවයි ltte එකයි කියන්නේ දෙකක්. ltte කරේ ලොකෙට භීශනය ඇති කරපු එක, අසරන මිනිස්සු මරපු එක, රටක් විනාස කරපු එක.. දලදා මාලිගාව කියන්නේ පූජනීය ස්තානයක්.මිනිස්සු සැනසීමක්, අසිර්වාදක් ලබාගන්න යන තැනක්.

    දැන් එතකොට අර ඇමති කෙනක් බුදුරුප පත්තර වල ගහන එකත් තහනම් කරන්න හැදුවා එවා මිනිසුන්ට පෑගෙනවා. මිනිස්සු ඒ පත්තර ඉදගන්න,කෑම ඔතන්න පාවිච්චි කරන්වා කියලා. එතකොට දෑන් ඒ ඇමති කරන දෙය හරිද? එතකොට ඔහොම යනකොට තව ඉස්සර හට ට්ව් වලත් බුදු හාමුදුරුවෝ ගැන් පෙන්නන එක තනම් කරයි..

    ඉතින් බන් උඹ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාලා තියෙන්නේ උඹ ඒ අදහසත් එක්ක එකගයි වගේ තත්වයක් උඩ ඉදන්නේ..

    ත්‍රේර්ඩ් වලට රෙප්ල්ය් නෙමේ අර රෙප් කැපුව අයට දැම්මේ. එකෙක් ඉතින් මේ වැඩේ හොදයිනේ කියලා දාල තිබ්බා. බ්ලොග් පොස්ට් එකේ තියෙන්ත් හොදයි කියලා.. ඉතින් ඒ කියන්නේ පොර අඩුම තරමේ කියවන්නේවත් නැතිව තමා එහෙම කියල තියෙන්නේ
    මට මේ කරුන ගැන තියෙන්න මද්යස්ත අදහසක්.

    mea wage:yes:

    "ආගමිකව මෙහි වරදක් දකින්නට නොමැත. නමුත් තම බඩ වඩා ගැනීමේ ව්‍යාපාර උදෙස දළදා මාළිගාව පාවිච්චි කරන්නට දීම නම් විරුද්ධ විය යුතු දෙයකි. මහා බලු කරුණාව පාන ඔටාරා චන්දිරන් නිකමට හෝ මේ ගැන දියවඩන නිලමේ තුමාගෙන් අවසරය ලබා ගත යුතුව තිබිණි"
     
    Last edited:
    උබ අහන්නේ මාර කතානේ. මාලිගවයි ltte එකයි කියන්නේ දෙකක්. ltte කරේ ලොකෙට භීශනය ඇති කරපු එක, අසරන මිනිස්සු මරපු එක, රටක් විනාස කරපු එක.. දලදා මාලිගාව කියන්නේ පූජනීය ස්තානයක්.මිනිස්සු සැනසීමක්, අසිර්වාදක් ලබාගන්න යන තැනක්.

    දැන් එතකොට අර ඇමති කෙනක් බුදුරුප පත්තර වල ගහන එකත් තහනම් කරන්න හැදුවා එවා මිනිසුන්ට පෑගෙනවා. මිනිස්සු ඒ පත්තර ඉදගන්න,කෑම ඔතන්න පාවිච්චි කරන්වා කියලා. එතකොට දෑන් ඒ ඇමති කරන දෙය හරිද? එතකොට ඔහොම යනකොට තව ඉස්සර හට ට්ව් වලත් බුදු හාමුදුරුවෝ ගැන් පෙන්නන එක තනම් කරයි..
    LTTE karayo karapu pavata wedi pavak neweda ban buduhamuduruwanta apahasa karana eka.. Man samane kare "Dalada maligawa Ltte karayanta newe", "anith agam wala kala paliyata ape agameth eakama kaaranna one kiyanavanam anith trastha wadin karana de Ltte karayanta karanna puluvan" kiyana de..

    Me adahasa uputa gathta ekak kiyana de therum nogena umbata dos pewaruwata samaweyan.. Mamanam meakata eka helaaa wirudday.. Ethakota man umbe rep kapau ekath weradi, mokaada meka umbe adahasak newene..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම බොද්ධ. ඉන්නෙත් නුවර.මාලිගවටත් හැම මාසෙම යනවා.කිරිආහර පුජා කරනවා. අපේ පවුලේ මහන වුන දෙන්නෙක් ඉන්නවා.අපේ පවුලේ අය ඉස්සර ඉදලම පන්සලට උදව් කරන කට්ටිය.

    Issellama man me wage punya karamayak kiriima gena awankava sathutu wenawa.. Eath..

    දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි

    Oya mehema kiyala,, passe

    • ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.
    • පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි
    • මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ
    mehemath kiyanawa.. ethakota puthe, (man me bana kiyanawa newe, me poya dawase) me kunu shariraya wahana t-shirt1 honda wela, puka pihadana kola kella naraka wuna.. eath then dekama sparsha wenne minis sharirayaka neweda.. yako,, meka baudda ratak, umba ara wage baudda uthum paulaka puthek welath sri dalada maligawe ruupe t-shirt 1ta gahana eka honday kiyana eka gena mata awankavama dukay.. puko, api dalada wahanseta wandine pasanga pihituwa.. ehewu gaurava karanna ona wasthuwak ape kunu shareere wahana reddaka print karana eka hondada.. me wage adahas walin thamay loka winashe thawath lan wenne..

    බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත.

    ayye,, oyage oluvata mithyadushtiya namethi virus1 gihin ivaray.. an agamikayan kala paliyata,, apith eaka karanna oneda.. poyata malak phanak pooja karala, boo sewane kale gewanawata akamethi umbala wage un.. Umbala kemathi naththal wage wesak dawase kaala beela pissu kelinna.. umba me poya dawase loku pawak karaganne ban.. dukay.. me thread kee denek umbata shapa karanawa ethda..

    Onna man umbe rep kapanawa

    උබ හිතුවේ මේක ගිහානයගේ රෙප් කපන Campaign එකක් කියලද බන්? :lol::lol:
    ඌ පැහැදිලිවම කියල තියනවනේ බන් උස්සපු එකක් කියල.
    මේ පෝස්ට් එක තියන බ්ලොග් එකෙත් ගොඩක් comments තියනව ඒවත් බලහන්..
    උබ ඌගේ රෙප් කැපුවේ උගේ මතය නිසාද?
    ඕන කෙනෙක්ට තමන් කැමති මතයක ඉන්න පුලුවන්, ඒකට රෙප් කැපුව කියල වැඩක් වැඩක් වෙන්නේ නෑ.
    ඔයා ඔයාගේ මතය කියන්න , අනිත් අයත් තම තමන්ගේ මත ඉදිරිපත් කරයි..
    ඔච්චර දගලන්න දෙයක් නෑනේ බන්:rolleyes:
     
    ow ow.. umba hari..
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    LTTE karayo karapu pavata wedi pavak neweda ban buduhamuduruwanta apahasa karana eka.. Man samane kare "Dalada maligawa Ltte karayanta newe", "anith agam wala kala paliyata ape agameth eakama kaaranna one kiyanavanam anith trastha wadin karana de Ltte karayanta karanna puluvan" kiyana de..

    Me adahasa uputa gathta ekak kiyana de therum nogena umbata dos pewaruwata samaweyan.. Mamanam meakata eka helaaa wirudday.. Ethakota man umbe rep kapau ekath weradi, mokaada meka umbe adahasak newene..

    මෙහෙමයි මචන්.සමහරවිට කෙනෙක් බුදුදහමට තියෙන ආදරය නිසා මේ වගේ Tshirt අදින්න පුලුවන්. ඒක තව කෙනක්ට පෙන්න පුලුවන් අපහසයක් කියලා. මට හිතෙන විදිහට නම් ඒක අපහසයක් වෙන්නේ පාවිච්චි කරන විදිය අනුව. මම මේ කියන්නේ Odel මගුල ගැන නෙමේ.. දැන් බලන්න අපි ආදරය කරන ගායකයන්ගේ නැත්නම් වෙන විරවරයන්ගේ රෑප වල තියෙනවා. අපිත් ආඩම්බරයෙන් ඇදගෙන යනවා. ඉතින් ඇයි හැමොවම දුකින් මුදවන්න මග පාදලා දුන්න බුද්ධාගමේ දෙයක් එහෙම එකක තිබ්බම වැරදි? බුද්ධිමත් සන්වදයක් ඔනේ. ඒත් අපේ මිනිස්සු දන්නේ. උබලා අගම විනාස කරන උන් කියල බැනල නිකන් ඉන්න.. එකයි මෙතන වැරද්ද:yes::yes:

    රෙප් කපපු එක අවුලක් නෑ.. ඔවා තිබ්බා කියලා ඉතින් ජිල් බෝල ගහන්නද :)
     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මට නම් හිතෙන්නේ මේ කියන දේ වැරදි කියලා. අපේ ආගමට අපි බොහෝ ගරු බුහුමන් කරන නිසා තමයි මේතරම් කල් මේ බුදු දහම රැකිලා තියෙන්නේ. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න ඕන නෑ වගේ, මේ දලදා මාලිගාවෙ ටී-ෂර්ට් එක තහනම් කරනව නම් හොඳයි, නැත්නම් තව කට්ටියක් අවුකන පිළිමය ටී එකක ගහල කියාවි සංචාරකයොන්ට සමරු සටහනක් විදියට ගැහුව කියලා, ඊට පස්සේ ඒක යට ඇඳුමක ගහල කියාවි ටී එකක ගැහුවනම් යට ඇඳුමක ගැහුවම මොකද කියලා. අපේ යුතුකම තමයි බුදු දහම විනාශ වෙලා යනවා කියලා පොඩි හරි ඉඟියක් පෙනෙනවානම් ඒකට විරුද්ධව කටයුතු කරන එක.

    අනික රෙප් කතාව. මචන් උබේ නම ඉස්සරහා රෙප් කොටු ගොඩාක් තියෙන එකේ එකෙක් දෙන්නෙක් රෙප් කැපුවට ගනන් ගන්න එපා. ඔය රෙප් කොටු තිබ්බ කියලා මොකද අපිට නොමිලේ කෑම වේලක් වත් හම්බු වෙන්නේ නෑනේ.
    මම හිතන්නේ උබ කියලා තියෙන්නේ රෙප් කපපු එක ගැන නෙවී වෙන්න ඕන. කොන්ද පන නැති එවුන් කමෙන්ට් නොකර හොරාට රෙප් කපන එක ගැන වෙන්න ඇති
     
    • Like
    Reactions: sudeewa

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

    දළදා වහන්සේ රැගෙන ආවේත් කාන්තාවක් තමයි. ඒ ය්නත් දළදා මාලිගාව කියන්නේ අපේ බෞද්ධ උරුමයේ ලකුණක්. :yes: කාන්තාවක් ගේ හෝ පිරිම්යෙකුගේ ඇඳුමක මුද්‍රණය කර තිබීමෙන් වෙන්නේ අපගේ උරුමය බාල්දුවට ලක්වීමයි.

    ජේසුස් වහන්සේ ඉපදුනේ කාන්තාවකගේ කුසෙන් , සිධාර්ථ කුමාරයා ඉපදුනේ කානතාවකගේ කුසෙන් සාමාන්‍ය මිනිස් පියෙකුට දාව එහෙනම් අපිට පුළුවන්නේ ඒ ශාස්ත්රුවරුනේ පින්තුරෙකුත් T - Shirt එකක ගහල print කරලා දාන්න ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ ?

    මොකද ඔවුන් අපි ගරු කරන අදහන ආගමික ශාස්තෘවරුන් නිසයි. අන්න ඒ වගේ තමයි දලදා මාලිගාවත්. අපිට ජීවමාන බුදුන් නැති නිසා අපිට ඉතුරු වෙලා තියෙන විශේෂම උරුමය වෙන්නේ බුදුන්ගේ දන්ත දාතු තැන්පත් කර ඇති දළදා මාලිගාවයි.ඒක shirt වල print කරන ඒක කොයි තරම් දුරට සාධාරණද ?

    අර rep කපන seen ඒක ගැන කියනවනම් මමත් ඔය බ්ලොග් එකක් උපුටාගෙන ලිපියක් දැම්ම "කැත දුමින්ද විතරද ? " කියල

    ලිපියෙන් කියවෙනදේවත් හරියට තේරුම් ගන්නේ නැතුව මේකේ එවුන් හෝ ගාල මගේ රෙප් කපනවා :lol: :lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    මට නම් හිතෙන්නේ මේ කියන දේ වැරදි කියලා. අපේ ආගමට අපි බොහෝ ගරු බුහුමන් කරන නිසා තමයි මේතරම් කල් මේ බුදු දහම රැකිලා තියෙන්නේ. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න ඕන නෑ වගේ, මේ දලදා මාලිගාවෙ ටී-ෂර්ට් එක තහනම් කරනව නම් හොඳයි, නැත්නම් තව කට්ටියක් අවුකන පිළිමය ටී එකක ගහල කියාවි සංචාරකයොන්ට සමරු සටහනක් විදියට ගැහුව කියලා, ඊට පස්සේ ඒක යට ඇඳුමක ගහල කියාවි ටී එකක ගැහුවනම් යට ඇඳුමක ගැහුවම මොකද කියලා. අපේ යුතුකම තමයි බුදු දහම විනාශ වෙලා යනවා කියලා පොඩි හරි ඉඟියක් පෙනෙනවානම් ඒකට විරුද්ධව කටයුතු කරන එක.

    අනික රෙප් කතාව. මචන් උබේ නම ඉස්සරහා රෙප් කොටු ගොඩාක් තියෙන එකේ එකෙක් දෙන්නෙක් රෙප් කැපුවට ගනන් ගන්න එපා. ඔය රෙප් කොටු තිබ්බ කියලා මොකද අපිට නොමිලේ කෑම වේලක් වත් හම්බු වෙන්නේ නෑනේ.
    මම හිතන්නේ උබ කියලා තියෙන්නේ රෙප් කපපු එක ගැන නෙවී වෙන්න ඕන. කොන්ද පන නැති එවුන් කමෙන්ට් නොකර හොරාට රෙප් කපන එක ගැන වෙන්න ඇති

    ඔය වගේ අනිත් අයගෙත් අදහස් දැන ගන්න තමා මම මෙක share කරේ..
    ඔව් පියවරක් ගන්න ඔනේ.උබ කිවා වගේ ඉලගට ජොකාගේ ගැහුවොත්.. එක් නිසා අනිවාරයෙන් නීතී සකස් කරන්න උනේ ඒ දේවල් ගැන සාකච්ජා කරලා.

    ඔව් මචන් රෙප් අඩුවෙන එක කිසි අවුලක් නෑ..මම කලිනුත් කියලා තියෙනවා මොකෝ ඔවා තියාගෙන ජිල් බෝල ගහන්නද..:lol:
    පරස්නේ තියෙන්න අපේ මිනිස්සු දැන් කෙලින් කතා කරන්න බයයි..එහෙම කොන්ද පන නැති එවුන්ව මට පෙනන්න බෑ.. :no:
    තමන්ගේ අදහස හරි වුනත් වැරදි වුනත් එක බය නැතිව කියන්න පුලුවන් වෙන්න පන තියෙන්න උනේ