දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

    දැන් නම් පිස්සුව හොඳටම තද වී තිබේ.

    dalada.jpg

    දළදා මන්දිරය යනු සමස්ත ලංකාවාසී බෞද්ධයන්ට පූජනීය වූ සිද්ධස්ථානයකි. එහි තර්කයක් නොවේ. එසේම කවුරුන් හෝ දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි. බෞද්ධයින්ගේ සිත් බිඳුවන අපහාසයකි. ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.

    පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි. තායිලන්තය විශේෂයෙන් සිහියට නැඟෙන්නේ එරට බෞද්ධ අගමික ස්ථාන රැසක් ටී ෂර්වල පමණක් නොව පුවරු වල, දීසි වල, කෝප්ප වල මුද්‍රණය කර තිබීම දැකිය හැකි නිසාය. මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ. සංචාරකයෝ තමන්ගේ ගමන් මතක් වීම පිණිස මෙවන් සංකේත මිළයට ගනිති. මේ වැඩිපුර ටී ෂර්ට් විකුණා ගැනීමට වෙළෙන්දන් දරණ උපායකැයි කාට හෝ තර්ක කළ හැකිය. නමුත් අනෙක් අතට මේ නිසාම අදාළ ස්ථානයට වැඩි ප්‍රසිද්ධියක් ලැබේ.

    බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත.

    ඊළඟට නඟා ඇති මෝඩ තර්කය මෙහි වරද මේවා කාන්තා ටී ෂර්ට් වීම කීමය. (සමහර විට පිරිමි ටී ෂර්ට් නම් විරෝධයක් එල්ල නොවන්නට තිබුණේය.) දළදා මන්දිරයේ රූපය ස්පර්ෂ වන්නේ කාන්තාවන්ගේ පියයුරු සමඟලු. (තර්කයක් හැටියටත් මෙය වැරදිය. රූපය මුද්‍රණය කර ඇත්තේ පිට පැත්තේය. එසේම වර්තමාන කාන්තාවන් තණ පටකින් තොරව මේවා අඳිතැයි සිතනු නොහැකිය.)

    අනෙක ගෑවුණත් මොකෝ? කාන්තා පියයුරුද පූජනීය වස්තූන්ය. ලෝකයට අළුත් පරම්පරාවක් බිහිකරනු වස් 'මව් කිරි' නම් ලොව පූජනීයම දියරය නිර්මාණය වන්නේ එහිය. මව් කිරට දළදා මන්දිරයේ ආරක්ෂාව ලබා දීම යනු බිළිඳාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා දීමය. අන්තිම වලෙකුට නම් ඔන්න පියයුරු කීවාම සියල්ල අමතකව ගොස් එහි කාමාසක්තබාවය පමණක් සිහි වන්නට පිළිවන. මේ චෝදනා නඟන්නේ එබඳු වලත්තයන් විය හැකිය.

    බෞද්ධයින් නොව, බෞද්ධ මූලධර්මවාදීන් ලෙස හැඳින්විය හැකි මේ පිරිස අමතක කරන අනෙක් කාරණාව දන්ත ධාතූන් වහන්සේ මෙරටට වැඩමවා ගෙන ආවේද කෙලෙස් මල පිරි ස්ත්‍රී සිරුරක බවය. එසේනම් දළදා මන්දිරය ස්ත්‍රී සිරුර හා ගැටීම ගැන කතා කිරීම විහිළුවකි.

    ඇත්ත. මේ බුද්ධාගම නැසීමේ උත්සාහයකි. එහෙත් එය කරන්නේ මේ ටී ෂර්ට් එක මුද්‍රණය කළ තැනැත්තා වත්, විකිණු වෙළෙන්දාවත් නොවේ.
    මේවා ස්‍රද්ධාව මිස ප්‍රඥාව කලඳක් නැති අමන උපාසකයන්ගේ වැඩ.

    මේ අය අමතක කරන ප්‍රධානම දේ තමයි ඔය දළදා මාලිගාව ඇතුලෙ තියෙන පූජනීයම වස්තුව වන දන්තධාතුව ලංකාවට වැඩම කලේ කාන්තාවකගේ කොණ්ඩය අස්සෙ හංගගෙන කියන එක.

    අනෙක දළදා මාළිගාවෙ පින්තූර යොදල තියෙන මුදල් නෝට්ටු ලංකාවෙ කොයි තරම් තියෙනවද? ඒ මුදල් නෝට්ටු ගෑණු, පිරිමි ඔලුව උඩ තියාගෙන නෙවෙයිනෙ යන්නෙ. (පොළවල් වල වට්ටිඅම්මල එහෙමනම් කෙලින්ම තංගල්ල බැංකුවෙ, පිරිමි පර්ස් වල දාල පස්ස පැත්තෙ සාකුවෙ.)

    මම පුද්ගලිකව මොන ආගමික ස්ථානයක්වත් ඇඳුමක (කාන්තා/පිරිමි ) මුද්‍රණය කරනවාට එතරම් කැමැත්තක් නැ , ඒ වුනත් ඔය වගේ දෙයක් නිසා ආගමකට මහා ලොකු හානියක් වෙන්නේ නම් නැ . විශේෂයෙන්ම ඔය දාල තියන ඡායාරූපයේ විදිහට බෞද්ධ දර්ශනයට නම් අල්පමාත්‍ර හානියක් වෙන්නේ නැ , එහෙම කෙනෙක් කියනව නම් බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලවත් නොදන්න කෙනෙක් .

    SOURCE :ඇනෝනිමස්

    Code:
    http://anonymousaya.blogspot.com/
    ______________________________

    GihanD4R

    මට මේ
    කරුන ගැන හිතෙන්නේ තියෙන්න මද්යස්ත අදහසක්.
    මේ වගේ:yes:

    "ආගමිකව මෙහි වරදක් දකින්නට නොමැත. නමුත් තම බඩ වඩා ගැනීමේ ව්‍යාපාර උදෙස දළදා මාළිගාව පාවිච්චි කරන්නට දීම නම් විරුද්ධ විය යුතු දෙයකි. මහා බලු කරුණාව පාන ඔටාරා චන්දිරන් නිකමට හෝ මේ ගැන දියවඩන නිලමේ තුමාගෙන් අවසරය ලබා ගත යුතුව තිබිණි"

    සමහරවිට කෙනෙක් බුදුදහමට තියෙන ආදරය නිසා මේ වගේ Tshirt අදින්න පුලුවන්. ඒක තව කෙනක්ට පෙන්න පුලුවන් අපහසයක් කියලා. මට හිතෙන විදිහට නම් ඒක අපහසයක් වෙන්නේ පාවිච්චි කරන විදිය අනුව. මම මේ කියන්නේ Odel මගුල ගැන නෙමේ.. දැන් බලන්න අපි ආදරය කරන ගායකයන්ගේ නැත්නම් වෙන විරවරයන්ගේ රෑප වල තියෙනවා. අපිත් ආඩම්බරයෙන් ඇදගෙන යනවා. ඉතින් ඇයි හැමොවම දුකින් මුදවන්න මග පාදලා දුන්න බුද්ධාගමේ දෙයක් එහෙම එකක තිබ්බම වැරදි? බුද්ධිමත් සන්වදයක් ඔනේ. ඒත් අපේ මිනිස්සු දන්නේ. උබලා අගම විනාස කරන උන් කියල බැනල නිකන් ඉන්න.. එකයි මෙතන වැරද්ද
    අනික අර එක්කෙනෙක් කිව්වා වගේ ඉලගට ජොකාගේ ගැහුවොත්.. එක් නිසා අනිවාරයෙන් නීතී සකස් කරන්න උනේ ඒ දේවල් ගැන සාකච්ජා කරලා.
    :yes::yes:
    ______________________________

    d5.jpg

    මෙන්න තවත් පොන්න උතුමෙක්.. හරිය කියවගන්න බැරි කෙනෙක් වගෙ මෙයා නම්. මොක්ද මේ පොස්ට් එකේ තියෙන්න tshrt print එක වැරද්දක් නෙමේ කියලා. ඉතින් එක හරියට තෙරුම් ගන්නේ නැතිව ඒක වැරද්දක් නෙමේ කියලා බනිනවා කියන්නේ මුට මොලේ කලදක් නෙමේ මොලයක්ම නෑ වගේ:lol::lol::lol:
    ______________________________

    45.jpg

    මේක දුන්න කෙනා නමත් දැම්මා නම් මට කියලා දෙන්න තිබ්බා. මම බොද්ධ ද නැද්ද කියලා.. මම බොද්ධ. ඉන්නෙත් නුවර.මාලිගවටත් හැම මාසෙම යනවා.කිරිආහර පුජා කරනවා. අපේ පවුලේ මහන වුන දෙන්නෙක් ඉන්නවා.අපේ පවුලේ අය ඉස්සර ඉදලම පන්සලට උදව් කරන කට්ටිය..මම ගියෙත් බොද්ධ ඉස්කෝලකට.අනික මෙක මම ලියපු එකක් නෙමේ.මෙක ගැන උබලගේ අදහස් දැනගන්න තමා දැම්මේ. මට පෙන්න බැරි මෙහෙම කොන්ද පන නැති පොන්න වැඩ කරන අයව. නමක් දාන්නේ නැතිව රෙප් කපලා cmmnt දාන අයව. එකෙන් තෙරෙන්නේ උන්ට උන් කියන දේ sure නැ කියලනේ. නැත්නම මොකෝ නමත් එක්කම් ඔක දාන්න බැරි:no::no:
    ______________________________

    සෙට් එකක් ඉන්නවා commnt මේකේ දාන්නේ නැතිව රෙප් කපන ගමන් ඒවට දාන අය. අනේ මන්දා උන්ගේ කොන්ද පන නැති එක තමා ඕකෙන් පෙන්නේ.. අපි උන් කවුද කියල දන්නේ නැති වුනට උන් දන්නවනේ උන්ගෙ කොන්ද පන නෑ කියලා කෙලින් දෙයක් කතා කරන්න තරම් වත්.තමන්ගේ අදහස හරි වුනත් වැරදි වුනත් එක බය නැතිව කියන්න පුලුවන් වෙන්න පන තියෙන්න උනේ මිනිහෙක් වුනාම:rolleyes::rolleyes::lol:

    මේ නම නොදා බැනපු මෝඩ ඩබල වගේ මොඩ ආතල් ගන්නේ නැතිව, ආගම්වාද පටල ගන්නේ නැතිව මේක හරිද වැරදිද කියලා උබලගේ අදහස් කියපල්ලා. :):)
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    Lankawe Api garukarana dewal oya wage dewal walata yoda ganna kalin adala ayagen awasaraya nisi paridi aragena weda kalanan prashna adui....

    Agamika dewal oyawidiyata pawichchi karana ekanam etharam piligenimakata lak wenne nehene...:)

    Tshirt wala wena gahanna dewal nethuwada me agamika dewal gahanne....:baffled:
     
    • Like
    Reactions: gihand4r

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අහ් බොස් ඕව ගණන් ගන්නෙපා..මේකේ ඉන්නවනේ අමුතුම සෙට් එකක්...
    සමහරු තරහටනේ රේප් කපන්නේ..ඉරිසියාවට..ඕව ඔහොම තමය්..
     
    • Like
    Reactions: gihand4r

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Lankawe Api garukarana dewal oya wage dewal walata yoda ganna kalin adala ayagen awasaraya nisi paridi aragena weda kalanan prashna adui....

    Agamika dewal oyawidiyata pawichchi karana ekanam etharam piligenimakata lak wenne nehene...:)

    Tshirt wala wena gahanna dewal nethuwada me agamika dewal gahanne....:baffled:
    එහෙනම් ජාතික කොඩිය ගැහුවත් වැරදිනේ:oo: ලංකාවේ නම් ටී එකක ගැහුවත් වැරදිනේ :P බොරු කතා:rofl:
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අහ් බොස් ඕව ගණන් ගන්නෙපා..මේකේ ඉන්නවනේ අමුතුම සෙට් එකක්...
    සමහරු තරහටනේ රේප් කපන්නේ..ඉරිසියාවට..ඕව ඔහොම තමය්..

    ow eka aththa. mage witarak neme tawath godak ayage boruwata rep kapana set ekak innwa.. REP nam itihna mona magulakda. ewa tibba kiyla hambena deyak na ne.. awula tyne kelinma kiyanna tiyena deyak kiyenne nathiwa mehema moda aathal ganna eka.. kiyan dea waradi wunath hari wunath konda kelin tiyagena kiyanna puluwan wenna une. ehema bari nam itin u ponnayak:yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අකුසල කර්මයක් කවුරු හරි කරල තියෙනවනන් ඉතින් කවද හරි විපාක ඒ මනුස්සයට ලැබෙයි කියල තමයි මට කියන්න තියෙන්නෙ.
    මම කලින් මේකට රිප්ලයි නොකරෙත් ඒකයි.උඹ නැවත නැවත ලින්ක් එක එවපු නිසා ඔන්න රිප්ලයි කරා
     
    • Like
    Reactions: gihand4r

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    දළදා මාළිගාව කාන්තා ඇඳුමට ගත්, ඔටාරාගෙන් &

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අනුරුව මුද්‍රිත කාන්තා ඇඟලුම් අලෙවියට එරෙහිව මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෙළෙඳ ආයතන සේවකයින් දෙදෙනා රුපියල් දස ලක්‍ෂය බැගින් වූ පුද්ගල ඇප මත මුදාහරින ලෙසටත් එම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහයේ සභාපතිගෙන් (ඔටාරාගෙන්) ප්‍රකාශ ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටත් මහනුවර වැඩබලන ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ජයකී ද අල්විස්‌ මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය. පසුගියදා (04 දා) මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අවස්‌ථාවේදී පොලිසිය හරියාකාරව කටයුතු නොකිරීම නිසා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාටත්, සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපතිවරයාටත්, ඊයේ (05) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණි.

    එම නියෝගයට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වෙනුවට මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාත්, සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපතිවරයාත් ඊයේ (05 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    එහිදී මහනුවර වැඩබලන ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ජයකී ද අල්විස්‌ මහත්මිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ඊළඟ දිනය වනවිට එම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමූහයේ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන හැටියට මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාට නියෝග කළාය.
    විත්තිය වෙනුවෙන් පෙනී සිටි නිශාන් ගුණසේකර නීතිඥවරයා එම වෙළෙඳ ආයතනය මගින් දියවඩන නිලමේවරයා වෙත එවන ලද ලිපියක්‌ද ඉදිරිපත් කළේය.
    පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් මහේෂ් සෙනවිරත්න, චන්න ගලප්පත්තිගේ සහ සුධර්මා තුංදෙනිය යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ. පෙබරවාරි 02 වැනිදා දක්‌වා නඩුව කල්තබනු ලැබීය.

    source - thambapanne.net
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අකුසල කර්මයක් කවුරු හරි කරල තියෙනවනන් ඉතින් කවද හරි විපාක ඒ මනුස්සයට ලැබෙයි කියල තමයි මට කියන්න තියෙන්නෙ.
    මම කලින් මේකට රිප්ලයි නොකරෙත් ඒකයි.උඹ නැවත නැවත ලින්ක් එක එවපු නිසා ඔන්න රිප්ලයි කරා

    ow weraddak karala tiyenwa nam ekata aniwa dhaduwama hamaba wenwa.. godak aya mea wage thrd waladi adahas kiynna bayai. ane manda..harida waradida kiyala katha karanna tharam wath dan lankawe minisunta unanduwak nah..
    :confused::confused::confused:
     
    • Like
    Reactions: .::|Dark_Knight|::.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැහුවට වරදක් න එක කරන්න ඕනේ විදියක් තියෙනව නේ .අනික වෙන රටවල කලා කියලා අපිත් කරන්න ඕනෙද . දන්න ධාතුව කාන්තාවක් රැගෙන ආව එකයි මෙකෙයි සම්බන්දය මොකද්ද එහෙම ගෙනාව දන්න ධාතුන් වහන්සෙ ආරක්ෂා කරන්න ඕනෙ හින්ද අද ටීෂර්ට් එකෙ හෙට සපත්තුවෙ වෙයි .ඊට පස්සෙ මේක brand එකක් වෙයි.
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    d5.jpg

    මෙන්න තවත් පොන්න උතුමෙක්.. හරිය කියවගන්න බැරි කෙනෙක් වගෙ මෙයා නම්. මොක්ද මේ පොස්ට් එකේ තියෙන්න tshrt print එක වැරද්දක් නෙමේ කියලා. ඉතින් එක හරියට තෙරුම් ගන්නේ නැතිව ඒක වැරද්දක් නෙමේ කියලා බනිනවා කියන්නේ මුට මොලේ කලදක් නෙමේ මොලයක්ම නෑ වගේ:lol::lol::lol::lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    සෙට් එකක් ඉන්නවා commnt මේකේ දාන්නේ නැතිව රෙප් කපන ගමන් ඒවට දාන අය. අනේ මන්දා උන්ගේ කොන්ද පන නැති එක තමා ඕකෙන් පෙන්නේ.. අපි උන් කවුද කියල දන්නේ නැති වුනට උන් දන්නවනේ උන්ගෙ කොන්ද පන නෑ කියලා කෙලින් දෙයක් කතා කරන්න තරම් වත්:rolleyes::rolleyes:
     
    Last edited:
    මම බොද්ධ. ඉන්නෙත් නුවර.මාලිගවටත් හැම මාසෙම යනවා.කිරිආහර පුජා කරනවා. අපේ පවුලේ මහන වුන දෙන්නෙක් ඉන්නවා.අපේ පවුලේ අය ඉස්සර ඉදලම පන්සලට උදව් කරන කට්ටිය.

    Issellama man me wage punya karamayak kiriima gena awankava sathutu wenawa.. Eath..

    දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි

    Oya mehema kiyala,, passe

    • ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.
    • පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි
    • මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ
    mehemath kiyanawa.. ethakota puthe, (man me bana kiyanawa newe, me poya dawase) me kunu shariraya wahana t-shirt1 honda wela, puka pihadana kola kella naraka wuna.. eath then dekama sparsha wenne minis sharirayaka neweda.. yako,, meka baudda ratak, umba ara wage baudda uthum paulaka puthek welath sri dalada maligawe ruupe t-shirt 1ta gahana eka honday kiyana eka gena mata awankavama dukay.. puko, api dalada wahanseta wandine pasanga pihituwa.. ehewu gaurava karanna ona wasthuwak ape kunu shareere wahana reddaka print karana eka hondada.. me wage adahas walin thamay loka winashe thawath lan wenne..

    බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත.

    ayye,, oyage oluvata mithyadushtiya namethi virus1 gihin ivaray.. an agamikayan kala paliyata,, apith eaka karanna oneda.. poyata malak phanak pooja karala, boo sewane kale gewanawata akamethi umbala wage un.. Umbala kemathi naththal wage wesak dawase kaala beela pissu kelinna.. umba me poya dawase loku pawak karaganne ban.. dukay.. me thread kee denek umbata shapa karanawa ethda..

    Onna man umbe rep kapanawa

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    සෙට් එකක් ඉන්නවා commnt මේකේ දාන්නේ නැතිව රෙප් කපන ගමන් ඒවට දාන අය. අනේ මන්දා උන්ගේ කොන්ද පන නැති එක තමා ඕකෙන් පෙන්නේ.. අපි උන් කවුද කියල දන්නේ නැති වුනට උන් දන්නවනේ උන්ගෙ කොන්ද පන නෑ කියලා කෙලින් දෙයක් කතා කරන්න තරම් වත්:rolleyes::rolleyes:

    ගණන් ගන්න එපා බං... පට්ටපල් බොරුවක් වුනත් (ඒක ගොඩාක් දෙනෙක් විශ්වාස කරනවානම්) එකට විරුද්ධව කතාකරන මිනිහා තමයි බොරුකාරය වෙන්නේ... ඇත්ත කතාකරන්න ගියාම හංවඩු ගැහෙනවා කරන්න දෙයක් නෑ.
    rep3+
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දලදා මාලිගාව නොට්ටුව වල මුද්‍රණය කරන්ෙේ එකට ලංකාවේ තියෙන සමාඡ පිලිගැනීම පෙන්නන.ටී ෂර්ට් මුද්‍රණය කරන්නෙ ලාභ ලබා ගෑනීමේ අරමු‍නෙන් එකයි ඔනෙම දෙයක් විකුනා මුදල් කර ගැනීමේ අරමුනෙන් එකයි වැරදි වෙන්නෙ .
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    Issellama man me wage punya karamayak kiriima gena awankava sathutu wenawa.. Eath..

    දළදා මන්දිරය ටොයිලට් පේපර් එකක මුද්‍රණය කරන්නේ නම් එය දැඩි වරදකි

    Oya mehema kiyala,, passe

    • ටී ෂර්ට් එකක් යනු ටොයිලට් පේපර් එකක් නොවේ.
    • පූජනීය ස්ථානම සංචාරක ආකර්ෂණ වන කලිහි ඒවා ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම ලංකාවේ පමණක් නොව ලොව රටවල් ගණනෙක සිදුවන සාමාන්‍ය දෙයකි
    • මේ කිසිවක අරමුණ ඒ ඒ ආගමික ස්ථාන වලට අගෞරව කිරීම නොවේ
    mehemath kiyanawa.. ethakota puthe, (man me bana kiyanawa newe, me poya dawase) me kunu shariraya wahana t-shirt1 honda wela, puka pihadana kola kella naraka wuna.. eath then dekama sparsha wenne minis sharirayaka neweda.. yako,, meka baudda ratak, umba ara wage baudda uthum paulaka puthek welath sri dalada maligawe ruupe t-shirt 1ta gahana eka honday kiyana eka gena mata awankavama dukay.. puko, api dalada wahanseta wandine pasanga pihituwa.. ehewu gaurava karanna ona wasthuwak ape kunu shareere wahana reddaka print karana eka hondada.. me wage adahas walin thamay loka winashe thawath lan wenne..

    බෞද්ධයින්ගේ පමණක් නොව කිතුණුවන්ගේ හා ඉස්ලාම් භක්තිකයින්ගේද ආගමික ගොඩනැඟිලි ටී ෂර්ට් වල මුද්‍රණය කිරීම සාමාන්‍ය දෙයක් බව අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයා බැලුවොත් පෙණෙනු ඇත.

    ayye,, oyage oluvata mithyadushtiya namethi virus1 gihin ivaray.. an agamikayan kala paliyata,, apith eaka karanna oneda.. poyata malak phanak pooja karala, boo sewane kale gewanawata akamethi umbala wage un.. Umbala kemathi naththal wage wesak dawase kaala beela pissu kelinna.. umba me poya dawase loku pawak karaganne ban.. dukay.. me thread kee denek umbata shapa karanawa ethda..

    Onna man umbe rep kapanawa

    අනික උඹේ topic එක සාධාරනයි බන්.. ඇත්ත..

    අනෙ මන්දා උබලා ඔක්කොම මොඩද කියලා හිතෙන්වා. මෙක මම ලියපු පොස්ට් එකක් නෙමෙ. මම උදෙම දැක්ක නිසා උබලගේ අදහස් දැන ගන්න මේක දැම්මේ. එක තෙරෙන්නේ නැත්තේ ඇයි කියලා නම් මම දන්නේ නෑ. අනික ගත්ත තැන දාලත් තියෙනවා..
    උබලා වගේ කියලා තියෙන දෙයක් හරියට තෙරුම් ගන්න බැරි අය දැක්කම ඇත්තටම දුකයි.
    අනික උබ කියනවා වගේ එහෙම වෙසක් දවසත් තවත් නත්තලක් කරගන්න මට නම් උවනාවක් නෑ.. වෙසක් දවසට පන්සලකට ගිහින් මලක් පුජා කරලා පහනක් පත්තු කරලා ඒ විදිහට ඉන්නවා. :)
    කෙලින් අදහස් කියලා අනිත් අය වගේ කොනද පන නැති වැඩ නොකර කියලම රෙප් කපපු එක ගැන සතුටුයි.. එහෙමනේ ඉන්න උනේ.
    :):):)

    දලදා මාලිගාව නොට්ටුව වල මුද්‍රණය කරන්ෙේ එකට ලංකාවේ තියෙන සමාඡ පිලිගැනීම පෙන්නන.ටී ෂර්ට් මුද්‍රණය කරන්නෙ ලාභ ලබා ගෑනීමේ අරමු‍නෙන් එකයි ඔනෙම දෙයක් විකුනා මුදල් කර ගැනීමේ අරමුනෙන් එකයි වැරදි වෙන්නෙ .

    අන්න මේ වගේ පැහැදිලිව අදහස් කියයි කියලා තමා මේක මම දැක්ක ගමන් copy paste කරේ. :yes::yes::yes:
    එත් බලන් ගියාම දේයක් තෙරුම් ගන්න බැරි සෙට් එකක් තමා වැඩි පුර මෙකේ ඉන්නේ..
     
    Last edited:
    උඹ ඔ‍ය කියපු දේ හරිනම් අයියේ, මට කියපන් ltte කාරයෝ අර විදියට මුද්දර ගහන එක උඹ දකින්නේ ඔය විදියටමද,, වෙන ත්‍රස්තවාදින් කරන හැමදේම කරන්න ඒතකොට උන්ට අයිතියක් තියෙන්න එපෑ.. අනික මම කියන්නේ මේ මෙතන උඹ වැරදියි කියල නෙවෙ.. මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු උඹ ඇතුලු, ඒ වගේ කුනු ෂරීරයට දාන ඇදුමේ දලධා වහන්සේගේගේ රුවක් මවපු, ලOකාවේ සල්ලි කොලේ පවා ඒ රුව මවපු හැමෝගෙම චින්තනයේ වරදක් තියෙනවා..
     
    • Like
    Reactions: gihand4r

    මෙක මම ලියපු පොස්ට් එකක් නෙමෙ. මම උදෙම දැක්ක නිසා උබලගේ අදහස් දැන ගන්න මේක දැම්මේ.

    ඉතින් බන් උඹ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාලා තියෙන්නේ උඹ ඒ අදහසත් එක්ක එකගයි වගේ තත්වයක් උඩ ඉදන්නේ..