දැන් නම් යන්න හිතිලා තියෙන්නෙ මෙහෙන්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් migrate වෙන්න ලේසි රටවල් මොනාද මචන්ලා. Student දාලා තමයි යන්න වෙන්නෙ මොකද වෙන qualification මොකුත් නෑ. Canada, Australia වගේ නම් යන්න බැරිවෙයි මොකද මට දැන් 27 යි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒහෙම ඒක සැරේම යන්න ඒපා..
    රටේ දිශානතිය වෙනස් කරලම යන්න.
    ඒහෙම ඒක්කෙනෙක් කැනඩා ගියා වගේ මතකයි.....
     
    • Haha
    Reactions: shenat