දැන් නම් ලිමිට් පනිනවා වගේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,988
    198,370
    113
    Colombo, Sri Lanka
    පන්සල් වල සමහර හාමුදුරුවරු සමාජ මාද්යයෙන් මුළු සමාජෙටම කුනුහර්පයෙන් අමතන අතරේ බස් කාරයෝ බස් රථ තුල යාග හෝම පවත්වයි..🥴
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ජන්ගම දේවාලයක්ද බුදු ගෙයක්ද ?
    කට්ටිය ගොඩකට වන්දනාමාන කරන්න වෙන්න ඇති බස් එකක් අරන් තියෙන්නේ
     
    • Like
    Reactions: thomian and NRTG