දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

මල කරදරයක් බන්. මේ මොන මගුලක්ද? ගෙදර ඉන්න හැටියක් නැ. මේ මගුල් ජනේලෙන් එබෙනවා. දුන්නා කොසු මිටෙන් එකකට දුවන්න.

123.png

 

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
ඔව් මචන්, එක පාර දෙකක් එනවා.
ඊයේ හවස මේසේ උඩ තිබ්බ පර්ස් එක උස්සන්න ආවා. අද උදේ නම් රැකලා ඉදලා දුන්නා රිදෙන්නම..
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ගහන්න එපා ඔවට, හිමීට නෙට් එකක් දාලා පටලවන්න, මදුරු දැලක් ඇති වැඩේට. ඊට පස්සේ රිසට් කරලා උබ යුස් කරපන්. ගොඩක් එව්වා දැන් ජොයිස්ටික් කන්ට්‍රොල් නැ. ෆොන් එකෙන් ඇදලා ඇරියැකි.
 

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
ගහන්න එපා ඔවට, හිමීට නෙට් එකක් දාලා පටලවන්න, මදුරු දැලක් ඇති වැඩේට. ඊට පස්සේ රිසට් කරලා උබ යුස් කරපන්. ගොඩක් එව්වා දැන් ජොයිස්ටික් කන්ට්‍රොල් නැ. ෆොන් එකෙන් ඇදලා ඇරියැකි.
මගුලක් කියනවා, මෙ බලපන් අතට උන දේ, ඔකේ පිහාටුවක් වැදිලා. උදේ මල පැන්නේ ඒකයි.


attachment.php



 

Attachments

  • 1.jpg
    1.jpg
    11.5 KB · Views: 616

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
ගහප්පයිං කැරියට බොරු කියන්නෙපා..:angry:

බොරු නෙමෙයි බන්. ඒ මගුල් බඹර වගේ කැරගෙනවා. අල්ලන්න ගියොත් සොරි තමා.
 

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    බොරු එපා බන් ඇගිල්ල ගත්තේ මෙතැනින් නේද? :lol::lol::P:P
    http://www.tandalagihamil.com/2017/01/sering-flek-saat-hamil-muda.html pixabay :rofl::P
    හරි ඉතින් මගේ ඇගිල්ලම ඔනා නැනේ.. ප්ලාස්ටරයක් දාලා වහපු තුවාලේ ආයේ ෆොටො ගන්නයැ. දල අදහසක්නේ කිව්වේ. ඔය විදියට තුවාල උනා.

    මේ බලන්නකො මෙයා. අ...
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ගහප්පයිං කැරියට බොරු කියන්නෙපා..:angry:
    ඔව්වා පුපුරනවද බන්. ඉන්ටනෙට් එකේ තියෙන්නේ ඔවා ගිනි ගන්නවා කියලා. නැත්තම් දැත බදලා ගහනවා, අට මගලෙට අකුලොලා යන්න.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්ව :( කිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ? :dull:
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්ව :( කිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ? :dull:
    එච්චර උඩ යනවද ඔවා. මේක නම් අපේ ගෙදර වහලේ හරියෙන් ගියේ. පොල් ගහට ටිකක් උඩින්.. ගේ ඇතුලටම එනවා බන් දොර ඇරලා තිබ්බොත්. ඒකනේ අවුල.