නාමල්ට මොන රාජකාරිද?මම දන්නෑ දේශපාලකයො ගැන. රජයේ සේවකයන්ට නන් තමන්ගෙ රාජකාරියට අදාල කිසිම කෙනෙක්ගෙන් තෑග්ගක්වත් ගන්න බෑ රුපියලක්වත්. ඒවා ඔක්කොම අල්ලස් විදිහට සලකන්නෙ.
අපි අහන්න අකමැති උනත් මූ කියන එක හරිනාමල්ට මොන රාජකාරිද?
ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
මෙහෙම කෙස් එකක් මට උනා. මම එකෙක්ට සල්ලි වගෙයක් දීල පස්සේ දුන්නේ නැති හින්දා මම පොලිසි ගිහින් අන්තිමට උසාවි ගියා. ඒ උනාට ඌගේ අතට දුන්න එක ඔප්පු කරගන්න බැරි උනා. මම withdraw කරපු එක තිබ්බට ඌ ගත්තා කියලා තිබ්බේ නෑ සාක්ෂියක්. එක ඔප්පු කරන්න පුළුවන් උනේ. ඌට යවපු වට්ස්ඇප් මැසේජස් වලින් ඌ සල්ලි ලැබුනා කියලා reply කරා. නැත්තම් ඌ පිළිගත්තේ නෑ.නාමල්ට මොන රාජකාරිද?
ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
හැන්ද තියෙන්නෙ ආන්ඩුව අතේ.2029 චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න ඕනතරම් කේස් ඇද්දැකි ඩේලි උසාවි-අල්ල්ස්-රිමාන්ඩ් අතර රස්තියාදි වෙවී ඉන්න.බලේ හිටපු නිසා පොහොට්ටු වෙ ඕනම ආසන මට්ටමේ එකෙක් මේවට මාට්ටු වෙන්න කේස් ඇති.එතකොට ටොප් මිඩ්ල් සහ ලොවර් ලෙවෙල් ඔක්කොම ඔටෝ බ්ලොක් වෙනව පොහොට්ටුවෙ. මේක බැලූ බැල්මට පේනවා. 22ට එන තීන්දුව අනුව විධායකය තව ප්‍රායෝගිකව බලවත් වෙන්න ඉඩත් තියෙනවාමෙහෙම කෙස් එකක් මට උනා. මම එකෙක්ට සල්ලි වගෙයක් දීල පස්සේ දුන්නේ නැති හින්දා මම පොලිසි ගිහින් අන්තිමට උසාවි ගියා. ඒ උනාට ඌගේ අතට දුන්න එක ඔප්පු කරගන්න බැරි උනා. මම withdraw කරපු එක තිබ්බට ඌ ගත්තා කියලා තිබ්බේ නෑ සාක්ෂියක්. එක ඔප්පු කරන්න පුළුවන් උනේ. ඌට යවපු වට්ස්ඇප් මැසේජස් වලින් ඌ සල්ලි ලැබුනා කියලා reply කරා. නැත්තම් ඌ පිළිගත්තේ නෑ.
හැබැයි මුන් ඕවා හොදට ප්ලැන් කරලා කරලා ඇති කොහෙන් හරි මාට්ටු නොවෙන්න. සුනාමි සල්ලි හොරා කාලා ආතල් එකේ ඉන්න එකේ. රාජපක්ෂලාට හොරකම කියල එක අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ නේ.
මුන් ඕකෙන් නිදහස් වුනොත් එහෙම අපි හොරකම් කරා කිව්වා කෝ ඔප්පු කරා ද කිය කියා 2029 දී වැලලෙයි
මෙතන මු සල්ලි ගත්ත කියලා පිලි අරන් නෑ.තර්කයක් ගොඩනගන්න උපකල්පනයක් විතරයි.
"දුන්නා කියමු" යන වචන පටන් ගන්නේ"ඩොලර් ලක්ෂ අටක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට දුන්නා කියමු" කියලයි. නිතිය අනුව අදහස් වන්නේ "එසේ මුදල් දුන්නා යැයි අපි තර්කයට උපකල්පනය කළත්" යන්නයි.
මෙය නීතියේදී සහ විවාද වලදී බහුලව භාවිතා වන විදිහක්. එනම්, "චෝදනාව සත්‍ය යැයි උපකල්පනය කළත්, එයින් නීතිමය වරදක් සිදු නොවේ" යන්න පෙන්වා විතරයි.
මේකෙන් ඌ වැරදිකරු කරන්න බෑ. උසාවියට ඕන සාක්ෂි බන්. සාක්ෂි කියන්නේ කටවචනයෙන් නෙවේ. එක්කෝ ලේකන මත සාක්ෂි නැත්තම් වීඩියෝ සාක්ෂි නැත්තම් හඩපට.
ඊට පස්සේ උසාවියෙන් ඕවා යවනවා edit ද බලන්න එතෙනදි මේවා edit නෙවේ කියල ඔප්පු උනොත් විතරයි එක සාක්ෂියක් ලෙස පිලි ගන්නේ
------ Post added on Sep 6, 2026 at 7:59 AM
2029 වෙනකම් ඇද්දත් බන් ඔච්චර කාලයක් ඕක ඇද්දොත් මිනිස්සුන්ට ඕක ඇත්තද බොරු ද කියලා තේරුම් ගන්න පුළුවන් නේ? උන් කියයි කෝ ඔප්පු කරා ද තාම ඔප්පු කරනවද අරක ද මේක කියලා නටයි.හැන්ද තියෙන්නෙ ආන්ඩුව අතේ.2029 චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න ඕනතරම් කේස් ඇද්දැකි ඩේලි උසාවි-අල්ල්ස්-රිමාන්ඩ් අතර රස්තියාදි වෙවී ඉන්න.බලේ හිටපු නිසා පොහොට්ටු වෙ ඕනම ආසන මට්ටමේ එකෙක් මේවට මාට්ටු වෙන්න කේස් ඇති.එතකොට ටොප් මිඩ්ල් සහ ලොවර් ලෙවෙල් ඔක්කොම ඔටෝ බ්ලොක් වෙනව පොහොට්ටුවෙ. මේක බැලූ බැල්මට පේනවා
හොද පොයින්ට් තියෙනවා බන් අල්ලන්න. ඒවා උනත් අල්ලන්නේ නෑ කිසි එකේක් ඔන්න ඕකයි ප්‍රශ්නේ.මහී 2005-2015 පඩියෙන් calli අරන් තිබ්බෙ නැහැ, ඔක්කොම බැංකුවේ තිබ්බේ. 2021ද කොහෙද මෝඩ යකා විද්දෙ ඒ සල්ලි තිබ්බ අකවුන්ට් එකට. ඒ කියන්නෙ ඌ ඒ කාලේ වියදම් කරලා තියෙන්නෙ වෙන කොහෙන් හරි ආපු සල්ලි
https://lankatruth.com/en/?p=16897
![]()
සජබ යුන්පි කොහොමත් කන්ට්‍රොල් 2029 .නමුත් පොහොට්ටුවෙන් එන අපේක්ශකයා දුර්වලයෙක් හෝ බ්ලොcක් කිරීම අඩුම වශයෙන් කරන්න ටාගට් කරනව ඇති.ඒ කියන්නෙ 2029ඉතුරු වෙලා ඉන්නෙ එක ප්‍රබල පාටි එකක්නම් ආන්ඩුවෙ ටාගට් හරි.2029 වෙනකම් ඇද්දත් බන් ඔච්චර කාලයක් ඕක ඇද්දොත් මිනිස්සුන්ට ඕක ඇත්තද බොරු ද කියලා තේරුම් ගන්න පුළුවන් නේ? උන් කියයි කෝ ඔප්පු කරා ද තාම ඔප්පු කරනවද අරක ද මේක කියලා නටයි.
මේකට නාමල් වැරදිකාරය කරන්න ගොඩක් අමාරුයි පෙන විදිහට. මේකෙන් මිනිහා බේරුනොත් ආණ්ඩුවට තමා ආවාසිය වෙන්නේ.
හොද පොයින්ට් තියෙනවා බන් අල්ලන්න. ඒවා උනත් අල්ලන්නේ නෑ කිසි එකේක් ඔන්න ඕකයි ප්‍රශ්නේ.
------ Post added on Sep 6, 2026 at 8:20 AM
ඕකට උත්තරේ ලාල්කාන්ත බොසා දුන්නා ලඟකදී... ඒකා කියන එව්වා විශ්වාස කරන එකෙක්ට නම් ඕක අවුලක් වෙන එකක් නෑ...ඉස්සර රාජපක්ෂලා හිටිය විදිහ එක්ක බලද්දී උන්ට මෙච්චර සල්ලි කොහෙන්ද බන්. මහින්දගේ නාමල්ගේ අවුරුදු ගානක පඩිය පෙන්ෂන් එක එකතුකාරම ඔච්චර එන්නේ නෑ නේ. යුද්දේ යුද්දේ කියා කියා බල්ලෝ ඕක තමා කරේ