2019 චන්ද ප්රතිපල බැලුවට පස්සෙ අද තමයි මේම නිවුස් එනකන් බලන් හිටියෙ ඇහැරගෙන.
කෝම උනත් ඊශ්රායල් කාරයො තාම යුද්දෙ පටන් ගත්තෙ නෑ. එහෙට පැනපු හමාස්ලට රබර් උන්ඩ තියලා අල්ලගත්ත අරන්ගියපු ඊශ්රායල් උන්ට හුවමාරු කරන්න.
මේ යුද්ධෙ ඉවරවෙන්නෙ ඊශ්රායල් උන් පලස්තීනය විතරක් නෙවෙයි ඉරාන්, Egypt වලිනුත් කොටසක් අල්ලගෙන.

Last edited: