දැන් නිදාගන්නවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2019 චන්ද ප්‍රතිපල බැලුවට පස්සෙ අද තමයි මේම නිවුස් එනකන් බලන් හිටියෙ ඇහැරගෙන.
    කෝම උනත් ඊශ්‍රායල් කාරයො තාම යුද්දෙ පටන් ගත්තෙ නෑ. එහෙට පැනපු හමාස්ලට රබර් උන්ඩ තියලා අල්ලගත්ත අරන්ගියපු ඊශ්‍රායල් උන්ට හුවමාරු කරන්න.
    මේ යුද්ධෙ ඉවරවෙන්නෙ ඊශ්‍රායල් උන් පලස්තීනය විතරක් නෙවෙයි ඉරාන්, Egypt වලිනුත් කොටසක් අල්ලගෙන.
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔවා කරනකම් රුසියාවේ පූටින් දෙයියෝ බලන් ඉඳියි කියලා හිතනවද ? ඊශ්‍රායලයේ අවසානය ඉරානයට අත තිබ්බ දවසට සිද්දවේවි..:cool::cool::cool:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔවා කරනකම් රුසියාවේ පූටින් දෙයියෝ බලන් ඉඳියි කියලා හිතනවද ? ඊශ්‍රායලයේ අවසානය ඉරානයට අත තිබ්බ දවසට සිද්දවේවි..:cool::cool::cool:
    ඌ යුද්ධෙ පටන් ගන්න ඕන ආයුද දැනටමත් හමාස්ලට දීලා තියෙන්නෙ.
    පුටින් දැන් යුද්දෙන් හෙම්බත්වෙලා ඉන්නෙ. දැන් USA ඊශ්‍රායල් වලට හැරුනම පුටින් යුක්රේන් අල්ලගෙන සද්දෙ වහලා ඉන්නවා. උට ඕනත් ඒක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඔවා කරනකම් රුසියාවේ පූටින් දෙයියෝ බලන් ඉඳියි කියලා හිතනවද ? ඊශ්‍රායලයේ අවසානය ඉරානයට අත තිබ්බ දවසට සිද්දවේවි..:cool::cool::cool:

    kata witharai thama ukraine allaganna baruwa sinhasane gu gihin inna eka Israeil ekka kohoma happennada
     
    • Like
    Reactions: asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    I am devoted to my people in Israel. At a time like this, war is not the answer. We should listen peacefully to Hamas members; in fact, I don't even like to label them as terrorists. They are people like us, sharing the same bloodline. Therefore, peace is the answer, and we should consider meeting their requests.

    -Isaac Herzog-
    Israel president

    :lol: :lol: :lol: :lol:කෝ බන් යුද්ධයක් තියෙනකන් බලන් හිටපු උන් ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උයා වගේ ඵළකිරියේ බුද්ධිමතෙක් කියනවම් ඒකම වෙයි..🤣