දැන් පාවිච්චි කරන්නේ කී වෙනි එකද?

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
දැන් පාවිච්චි කරන්නේ කී වෙනි එකද?

:cool::shocked:

යාලුවනේ. . . topic එක දැක්කම වෙන වෙන ඒවා හිතෙන්නත් පුළුවන්.
ඒත් මම අහන්නේ දැන් පාවිච්චි කරන්නේ
කී වෙනි
ෆෝන් නම්බර් එකද . . කියල .. . .
මතකයක් තියෙනවනම්
කොමෙන්ට්
එකක් දාපන්. . . . .

මගේ නම්..................ම් ..............:nerd:
මේ 6 වෙනි නම්බර් එක.

ඔයාලගේත් කී වෙනි එකද කියල කියනවද එහෙනම්???
:yes:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සිම්නම් ගත්තා අම්බානකට මගේ අයිඩී එකට
    ඒත් දැන් පාවිච්චි කරන්නේ අම්මගේ නමට ගත්ත උපහාර පැකේජ් එක
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිම්නම් සෑහෙන්න තියෙනවා ඒත් මගේ හොට්ලයින් එක 2001 ඉඳලා තියෙන සෙල්ටෙල් නම්බර් එක :)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    071
    078
    B4SqP.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හබ්බ ඒව පාවිච්චි කරන්න එපා යකෝ...... :frown::frown:
    කම්පැනිය බදු දීලා තියෙන්නෙ බන්.. ඕක අයිති සම්පත් බැන්කුවෙ අයිතිකාරයටම තමයි.:D