දැන් පාවිච්චි කරන්නේ කී වෙනි එකද?

යාලුවනේ. . . topic එක දැක්කම වෙන වෙන ඒවා හිතෙන්නත් පුළුවන්.
ඒත් මම අහන්නේ දැන් පාවිච්චි කරන්නේ
කී වෙනි ෆෝන් නම්බර් එකද . . කියල .. . .
මතකයක් තියෙනවනම් කොමෙන්ට්
එකක් දාපන්. . . . .
මගේ නම්..................ම් ..............
මේ 6 වෙනි නම්බර් එක.
ඔයාලගේත් කී වෙනි එකද කියල කියනවද එහෙනම්???