යහ පාලන අලුත්ම ප්‍රකාශන
"කලු ඇලේ ව්‍යාග්‍රයා"
"මං තීරුවේ වලං බිඳපු ජෝන්"
ඔහුගේ ම අලුත්ම විද්‍යාත්මක න්‍යාය පිලිබඳ ප්‍රකාශනය
" ජෝනාගෙ ඇවිදින මං තීරු පිලිබඳ න්‍යාය "
අයින්ස්ටයින් ගේ න්‍යායයන් කුනු කූඩය ට විසිවෙන තරමේ විද්‍යාත්මක න්‍යායන් ගෙන් හෙබි මෙම ප්‍රකාශනයේ විස්තර සැකෙවින් මෙසේය
1. ඇවිදින මං තීරුවක් විනාශ කරනවානම් ඒ සඳහා කලින්ම මුදල් ලබා ගෙන ඇවිදින්නන් හා අත ලඟ ඇති පොලීසියට නො දැනෙන පරිදි මහ රෑ මෙම ක්‍රියාවලිය සිදු කල යුතුය
2. මා නොකෙරුවෙමි මා නොදනිමි අර ඇමතියා අර ආයතනය අනුමැතිය දී ඇත යන ආදී වශයෙන් ප්‍රකාශ කල යුතුය
3. අර ඇමතියා හා අර ආයතනය අනුමැතිය නො දුන්නෙහිය යනුවෙන් ප්‍රති විරුද්ද ප්‍රතිචාරයකින් එම සංසිද්දිය බිඳ දමන ලදී
4. කඩපු එවුන් විසින්ම යලි හදාවි යනුවෙන් ඒ සඳහා ජෝන්ගෙන් උප තර්කයක් (මාධ්‍ය ප්‍රකාශයක් ) ඉදිරිපත් කෙරුනි
5. ගෙදරට වී නිකන් ඉන්න බැරිව ඇවිදින එවුන් ජෝන් බාස් න්‍යායට විරෝධතා මතු කරන ලදී
6. කොහේදෝ සිට පාත් වුන උප ග්‍රහයෙක් UDA එකේ ලක්ශ 80 ක කොන්ත්‍රාතුවට එය යලි නිමවන බවට න්‍යායාත්මක ප්‍රතිචාරයක් දක්වන ලදී
7. මෙවිට අපේ ජෝන් විද්වත් තුමා විශ්වයේ කලු කුහර සොයා ගත්තාක් වැනි ඉතා වැදගත් සොයාගැනීමක් න්‍යාත්මකව ඉදිරිපත් කෙරුනි. එනම් එම ලක්ශ 80 එතුමාගෙවත් රජයේ වත් මුදල් නොවේ. (අපේත් නොවේ) එනම් UDA යනු කිසිවෙකුටත් අයත් නොවෙන විශ්වයේ පාවෙන ආයතනයකි
8. අර කලින් කී උප ග්‍රහයා පැවසූ පරිදි UDA බලධාරීන් පවසන්නේ ඔවුන් එවැනි කොන්ත්‍රාත්තුවක් නොදුන් බවය
9. මෙයින් පෙනීයන්නේ UDA හා සමාන තවත් හඳුනා නො ගත් එවැනි කොන්ත්‍රාත් දිය හැකි වස්තූන් (UFO) විශ්වයේ පැවතිය හැකි බවය
10. ඉහත සොයා ගැනීම් සමගම උප න්‍යායක් ද ජෝන් තුමා ඉදිරිපත් කලේය එනම් කාගෙ දේපල වුනත් කඩා දාපු එකා ඒක හදනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය නැත
අපරාදේ මේක ටික කලකට උඩදී ඉදිරිපත් උනා නම් බින් ලාඩන් ටත් අර වර්ලඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ආපහු හදා දීලා හොදින් දරු මල්ලන් එක්ක ඉන්න තුබුනා. හැබැයි මේකෙ හොඳම ප්‍රතිලාභ විදින්නේ අපේ රටයි. හොරකං කරනවානම් ආපසු ගෙනත් දෙනු ලැබේ කියලා පොඩි තුන්ඩුවක් දාල යන්න. කඩලා දානවානම් ආපහු හදාදෙනු ලැබේ කියලා දාන්න. උසාවි පොලීසි කේස් ඔක්කොම ඉවරයි
නුදුරේ දිම ව්‍යාග්‍රා මාත්‍රාව පිලිබඳ අගනා සොයා ගැනීමක් ලොවට හෙලි කල ආචාර්‍ය ජෝන් තුමා මේ පිලිබඳවද (අංක 9 පිලිබඳ) අදහස් දක්වනු ඇත