දැන් පොලිසිය හරිම හොඳයිනේ ❤️

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    ඕකනේ බැරි හොඳ වෙච්ච පොලීසියේ උන්ව උබ ආයේ නරක් කරනවනේ
    ආයේ පගාව දෙනවා වගේ වැඩක් නේ කරන්නේ

    මම නම් කියන්නේ ඉරානේ උන් ඊශ්‍රායිලයට ගහන මිසයිල තුනක් හරතරක් මෙහෙටත් ගහන්න ඕනේ
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    අනේ මට පුදුම ආදරයක් දැනෙන්නේ. ඉස්සර පගාවත් දීලා ලොකු සීන් නූත් බලලා බොරුවට අඩල කරගත්ත වැඩ දැන් කිසි කරදරයක් නැතුව නිකන් කරද්දී මට පුදුම දෙයක් දැනෙනවා නිකන් මන් ණය කාරයෙක් වගේ හැගීමක්.
    උබල වගේ පිම්පී මානසිකත්වය තියනකම් කවදාවත් මේ රටවල හරියන්නේ නෑ.. සතුටට හරි ජරාව දෙන්නමයි හිත.. හරියට රාජකාරි කරන්න දියන් කරන එකාට..
    පාරේ ඉන්න අලින්ට කන්න දීපු නිසා තමයි උන් යන්න නොදෙන්නේ වගේ ..

    රට ජාතිය ගොඩනගන්න talks
    පම්පෝරි ගහන්නේ සමගිය ඉන්න ඕනාලූ.. ගොවිගම ට වෙබ්සයිට් හදන්න ඕනි ලු ..
    මහා ගොන් පහේ අදහස් මු දාන්නේ ඉදලා ඉදලා කුඹුරේ හරක් එළවල ඇවිත්.. පල්සර් තවීසා මීයොවිවා.. 🥴🥴
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161

    අම්මෝ ආදරෙයි ආදරෙයි TOP Fan බැජ් එක දෙනවා ඔයාට ❤️😍
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    අම්මෝ ආදරෙයි ආදරෙයි TOP Fan බැජ් එක දෙනවා ඔයාට ❤️😍
    මේකේ උඩට යටට යන ඒව දකින්න top fan ඕනිද ඕයි.. 🐃 ඔය කිව්වේ තව ගොන් කතාවක්.. මේකේ ඉන්න එවුන් අනිත් එවුන් දාන ඒව ඔක්කොම පේනවා.. මතකයි.. උබ ඇවිල්ලා අලි පුකෙන් ආපු එකෙක් නෙවෙයි බන් උඹේ ෆැන් වෙන්න.. 😅 පරිණත වෙයන් මනසින්..
    උඹේ දාපු ගොන් පෝස්ට් 2,3 මතක නිසා කිව්වේ 🥱🥱