දැන් බදවා ගැනීම් සිදුකෙරේ!
නව වසර සදහා මහදැනමුත්තාගේ ගෝලයන් බදවා ගැනීම දැන් සිදුකෙරේ වහාම අමතන්න!
මහදැනමුත්තගෙ සෙට් එකේ හිච්චි පුතෙක් නැද්ද

කෝටුකිතයියාට පලයන්
අළුත් සෙට් එකට උබව ගන්නම්![]()


Ugath buddimath charithayakata kawuruhari hoyanawana kiyapan machan![]()

මහදැනමුත්තගෙ සෙට් එකේ හිච්චි පුතෙක් නැද්ද

හිච්චි පොශිශන් එකක් ඕන...
තනිකඩ පෙරමුනෙත් හිච්චි මහ ලේකම් මම![]()

මම Mohowk ව යෝජනා කරනව![]()

උබවගේ ,අනුරාධවගේ, කසුනයා වගේ උන් තමයි ගන්නේ තව දෙයියාවත් ගන්න ඔනේ අනිවා පොරට නියෝජ්යය අනුසාසක කම දෙනවා
Uba hodai පොල් බෑ මූණට![]()

උබවත් ගන්න ඔනේඋබවගේ ,අනුරාධවගේ, කසුනයා වගේ උන් තමයි ගන්නේ තව දෙයියාවත් ගන්න ඔනේ අනිවා පොරට නියෝජ්යය අනුසාසක කම දෙනවා
![]()
